-උපන් බිමට කිසිදා ගරහන්න එපා-
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
වැදු මවයි මිහි කතයි සමයි සිතාපන්නෙ
පියා නුඕ නුඔ රටයි කියා සිතාපන්නෙ
ඉරෙ සඳෙ ගහ කොලෙ උදාරවු මහ කැලෙ
මිනිස් අපෙ උපතෙ මුලයි සිතාපන්නෙ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
අහස් උසට වැඩෙනා ගසක් බලාපන්නෙ
මවක් ලෙසට කරුණා ගුණෙ පතුරුවන්නෙ
පොරො තලෙ ට්රක්ටරේ යොමා බිම හෙලන්නෙ
මවක් ලෙසින් සැලකු ගසයි සිතාපන්නෙ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
ගීතය ගායනය-සිනමාව විජයග්රහණය කෙරු විජය කුමාරතුංගයින් සමග මාලනි බුලත්සිංහල
-උපන් බිමට කිසිදා ගරහන්න එපා-
බලනු මිතුරනි මෙය මොන තරම් අරුත් සම්පන්න ගීයක් ද කියා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
වැදු මවයි මිහි කතයි සමයි සිතාපන්නෙ
පියා නුඕ නුඔ රටයි කියා සිතාපන්නෙ
ඉරෙ සඳෙ ගහ කොලෙ උදාරවු මහ කැලෙ
මිනිස් අපෙ උපතෙ මුලයි සිතාපන්නෙ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
අහස් උසට වැඩෙනා ගසක් බලාපන්නෙ
මවක් ලෙසට කරුණා ගුණෙ පතුරුවන්නෙ
පොරො තලෙ ට්රක්ටරේ යොමා බිම හෙලන්නෙ
මවක් ලෙසින් සැලකු ගසයි සිතාපන්නෙ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා
ගීතය ගායනය-සිනමාව විජයග්රහණය කෙරු විජය කුමාරතුංගයින් සමග මාලනි බුලත්සිංහල
ගීය මෙතනින් බා ගන්න
http://www.mediafire.com/?gwnm5dmmzjt
යුටියුබයෙ ලින්කුව
http://www.youtube.com/watch?v=H19SJ5OHZAc
http://www.mediafire.com/?gwnm5dmmzjt
යුටියුබයෙ ලින්කුව
http://www.youtube.com/watch?v=H19SJ5OHZAc
Last edited:


