-උපන් බිමට කිසිදා ගරහන්න එපා-

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    -උපන් බිමට කිසිදා ගරහන්න එපා-

    -උපන් බිමට කිසිදා ගරහන්න එපා-


    බලනු මිතුරනි මෙය මොන තරම් අරුත් සම්පන්න ගීයක් ද කියා

    Sri%20Lanka%20flag-XL-anim.gif


    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා

    වැදු මවයි මිහි කතයි සමයි සිතාපන්නෙ
    පියා නුඕ නුඔ රටයි කියා සිතාපන්නෙ
    ඉරෙ ස‍ඳෙ ගහ කොලෙ උදාරවු මහ කැලෙ
    මිනිස් අපෙ උපතෙ මුලයි සිතාපන්නෙ

    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා

    අහස් උසට වැඩෙනා ගසක් බලාපන්නෙ
    මවක් ලෙසට කරුණා ගුණෙ පතුරුවන්නෙ
    පොරො තලෙ ට්‍රක්ටරේ යොමා බිම හෙලන්නෙ
    මවක් ලෙසින් සැලකු ගසයි සිතාපන්නෙ

    උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
    ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා


    ගීතය ගායනය-සිනමාව විජයග්‍රහණය කෙරු විජය කුමාරතුංගයින් සමග මාලනි බුලත්සිංහල


    ගීය මෙතනින් බා ගන්න
    http://www.mediafire.com/?gwnm5dmmzjt

    යුටියුබයෙ ලින්කුව
    http://www.youtube.com/watch?v=H19SJ5OHZAc



     
    Last edited:
    • Like
    Reactions: JHHA

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ow Yaluwa me langadi,alutha bandapu joduwak Australia giya,giye ayeth me jara ratata enne na kiyala,lanakawe okkoma pinata karagene lanakawata banalayi giye,mata yaka nagga ehema kiyanakota

    rate waraddak na. deshapalakayo thama minissunta rata epa karawala thiyenne. habai oya koi rate gihin kochchara lankawata bana bana dangaluwath thamange ratedi hithata danena nidahasa kohedi wath hambenne na
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    rate waraddak na. deshapalakayo thama minissunta rata epa karawala thiyenne. habai oya koi rate gihin kochchara lankawata bana bana dangaluwath thamange ratedi hithata danena nidahasa kohedi wath hambenne na

    Ow Yalu,Habai deshapaluwo hinda Lankawa pali nane,Giya dennama rate mahajanathawage Tax walin nikan iganagattha dennek
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොච්චර අරුත්බර ගීතයක්ද..............
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙට හරි රටකට ගිහාම තේරෙනවා අපේ රට නෙවෙයි කියලා, ඒක ඇගට දැනෙන දෙයක්.......එතකොටයි පුදුම ආදරයක් මගේ රට ගැන උපදින්නේ...........මේ රටේ සුළං රැල්ලක් පවා වෙන රටක සුළගට වඩා සුවදායකයි.....
    මම මේ කියන දේට පිටරටවල සිටින අපේ නියම සිංහල, ලාංකික සහොදරයන් සාක්ෂි දරනවා ඇති.....!!!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රෙඩ් එක කන්න අර ලියො ලංකා අදත් ඇවිල්ලා එයා කියන එවාට කවුරුත් Reply කරන්න යන්න එපා,එතකොට එයා නිකන්ම යනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොහෙට හරි රටකට ගිහාම තේරෙනවා අපේ රට නෙවෙයි කියලා, ඒක ඇගට දැනෙන දෙයක්.......එතකොටයි පුදුම ආදරයක් මගේ රට ගැන උපදින්නේ...........මේ රටේ සුළං රැල්ලක් පවා වෙන රටක සුළගට වඩා සුවදායකයි.....
    මම මේ කියන දේට පිටරටවල සිටින අපේ නියම සිංහල, ලාංකික සහොදරයන් සාක්ෂි දරනවා ඇති.....!!!!

    :):)