උපන් මාසයට අනුව ඔබ ගැන

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
පෙබරවාරි
බුද්ධිමත් සහ අවංක අයෙකි :nerd:
සිත් ඇදගන්න සුළුය ;):yes:
නිහඬය :baffled::yes:
නිදහසට ප්‍රිය කරයි :yes:
සංවේදී මෙන්ම පහසුවෙන් සිත් රිදවීමට ලක්වේ :yes::sorry:
මිතුරන් ඇසුරු කෙරීමට කැමති වුවත් ප්‍රකට කෙරෙන්නේ අඩුවෙනි :yes::rolleyes:
වියදම් කාරී වේ :P:yes:
අන්ද විශ්වාසයෙන් කටයුතු කරයි:no:
හාස්‍ය ජනක වේ:rofl::yes:

Thanks for sharing :D

 

samithasd

Active member
  • Aug 14, 2007
    272
    115
    43
    Maharagama
    ජුලි

    තම දැක්මතුල බොහෝදුරට හිතයි
    සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි




    Hari wage.. rep ++ saho..;)
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ජුලි

    තම දැක්මතුල බොහෝදුරට හිතයි
    සංවේදී ක්‍රියාකාරී මනසක් ඇත.
    හාස්‍යය සහ විනෝදකාමී අංශවලට බරය
    මිත්‍රශීලීය,පෞරුෂය ප්‍රකට කිරීමට සමත්ය
    ඇඳුම් පැළදුම් ගැන වැඩි අවධානයක් යොමු කරයි
    දැඩි ස්ථාවරයකින් කටයුතු කරයි




    Hari wage.. rep ++ saho..;)



    Thanks machan
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ජනවාරි
    අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි

    ගැඹුරි සිතීමට සමත්

    අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී

    රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ

    ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්

    සමාජ සේවයේ යෙදීමට කැමතියි
    මුදල් අර පරිස්සමින් වියදම් කරයි



    yes all correct thank bro
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අප්‍රේල්
    ක්‍රියාශීලී,උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකි
    එන අයගේ අවධානයට ප්‍රියකරයි
    ගවේෂණශීලී වේ
    නිර්භීත අයෙකි
    කොපන්විතය, හොඳ මතකයක් පවතී
    පපුවේ රෝගාබාධ මතුවේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මැයි
    දැඩි මුරණ්ඩු හදවතක් ඇත
    පහසුවෙන් කෝපයට පත්වේ
    කායිකව මෙන්ම මානසිකවද සුන්දරය
    වම පාර්ශවීය ක්‍රියාකාරීත්වයකින් යුක්ත මොලයක් ඇත
    කනේ සහ ගෙලේ අබාධවලට පහසුවෙන් ගොදුරුවේ
    කලාවට සාහිත්‍යයට,සංචාරයට ප්‍රියයි
    බොහෝ දරුවන් නොලබයි.


    atta nay ban mata a kiyannay daruwo naddaaaaaaaaaaaaaaaaaa
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ජනවාරි
    අධිෂ්ඨාන ශීලී කැපවීමෙන් වැඩ කරන දැඩි හදවතක් ඇත
    අන් අයගේ වරේදී දෙස හැමවිටම බලයි

    ගැඹුරි සිතීමට සමත්

    අන් ය සතුටු කරන්නේ කෙසේදැයි දනී

    රෝග වලට ඔරොත්තු දෙන නමුත් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වේ

    ආදරය හිතේ තියාගෙන සිටිනමුත් ප්‍රකාශ කෙරීමට අසමත්

    සමාජ සේවයේ යෙදීමට කැමතියි
    මුදල් අර පරිස්සමින් වියදම් කරයි


    harine thanks bro