උපන් ලග්නය අනුව ඔබට හිමි ගති ස්වභාවය

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    මේෂ
    මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක්‌ ඇති දික්‌වූ ඛෙල්ලක්‌ හා පොකුරු හිසකෙස්‌ ඇති අයෙක්‌ වෙයි. ගමන් කිරීමේදී ස්‌වල්පයක්‌ නැමීයන ගතියක්‌ ඇත. කාර්යයන්හිදී කඩිසර ගතියක්‌ පෙන්නුම කරයි. පිත් අධික ශරීරයක්‌ හිමිය. මේෂ, කුජ හිමි සටන්කාමී, ඌෂ්ණ රාශියක්‌ බැවින් වරෙක ඉතා දරුණු ගතිද, තවත් වරෙක ඉතා මෘදු හදවතක්‌ ඇති අයෙකු ලෙසද සමාජයේ කැපී පෙනෙයි. මේෂ ලග්නයෙන් උපන් අය කොතනකදී වුවත් මුල්තැන ගැනීමට උත්සහ කරයි. හැම විටම ආඩම්බර ගතියක්‌ පෙන්නුම් කරන ඔවුන් කෑමට ගිජු බවක්‌ දක්‌වයි. නොඉවසිලිමත් ගතිය හා සාමයට ගරු නොකිරීම දුර්වල කමක්‌වේ.

    වෘෂභ
    වෘෂභ ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවෙයි. ඔවුන් උතුම් ගුණ ඇති ගුණවත් ඇත්තෝය. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝය. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. සුළු සිද්ධියකින් පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟුගතියක්‌ද පෙන්නුම් කරයි. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරයි.

    මිථුන
    දිගටි මුහුණක්‌ හා තරමක්‌ උස්‌වූ ශරීරයක්‌ හා දික්‌වූ අතපයද හිමිය. නර රාශියක්‌ වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක්‌ ඇත්තෙකි. නිතර අදහස්‌ වෙනස්‌ වෙයි. මේනිසා පටන්ගත් කාර්යය සිතු හැටියට අවසාන නොකරයි. අවස්‌ථානුකූලව කටයුතු කිරීමේ දක්‍ෂතාවයක්‌ ඇත. හැමදෙයක්‌ම දන්නා අයුරින් කතා කරයි. හැමවිටම වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක්‌ කරන අතර තවත් කාර්යයක්‌ ගැන සිතයි.

    කටක
    මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් හෙබි ඔවුන්ට ප්‍රිය උපදවන මුහුණක්‌ හිමිය. සිතට අධිපති චන්ද්‍රයාට හිමි කටක ලග්නයෙන් උපන් අයට උසස්‌ සිතිවිලි ඇත. යමක්‌ දුටු පමණින්ම එම කාර්යය කිරීමට දක්‍ෂ වෙති. සෘජු අදහස්‌ ඇති අය වන අතර ඔවුන් තුළ සඟවන රහස්‌ නොමැත. අනුන්ගේ විපතකදී අධිකව අනුකම්පා සහගතවේ. ඉවසිලිගතිය අඩුය. අන් අයට අවවාද දුන්නත් තමන් අන්අයගේ අවවාද පිළිගැනීමට මැලිවෙති. නොඉවසිලි ගතියත්, වහා කිපීමත් දුර්වලකම් වේ.

    සිංහ
    පළල් උරහිස්‌වලින් යුත් තේජවන්ත පෙනුමක්‌ ඇති පූර්ණ වැඩුන දේහයක්‌ හිමිවේ. දියුණුවීමට තද ආශා ඇති, එඩිතර ගති ඇත්තෙක්‌ වේ. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක්‌ භාර ගැනීමට මැලි නොවේ. ආගිය හැම තැනකදීම මූලිකත්වය ගනියි. අන්‍යයන්ගේ ගරු බුහුමන් නිරායාසයෙන්ම ලැඛෙයි. සිහි බුද්ධියෙන් යුතුව ක්‍රමානුකූලව කටයුතු කරයි. මන්ත්‍ර ශාස්‌ත්‍ර, චිත්‍ර කර්මාන්තාදිය ප්‍රියකරන අතර ඒවායෙහි දක්‍ෂතාවයක්‌ද පෙන්වයි.

    කන්‍යා
    කඩිසර ගමනකින් යුත් සියුමැලි ශරීරයක්‌ හිමිය. වයසට වඩා තරුණ ගතියක්‌ පෙන්නුම් කරයි. ආත්ම විශ්වාසය අඩුය. හැමවිටම අන් අයගේ දොස්‌ දකින ඉතාමත් ප්‍රවේශම් සහිතවෙයි. ගෙදර බඩු බාහිරාදිය පිළිවෙලකට ක්‍රමානුකූලව තබා ගැනීම ඔවුන්ගේ සිරිතයි. නිරෝගීවේ එහෙත් නැති ලෙඩට බොහෝ බයවේ. වැවීමටද ශූර කමක්‌ දක්‌වයි. මුදල් වියදම් කිරීමේදී ඉතා සකසුරුවම් වේ. ආත්ම විශ්වාසය අඩුකමත්, අනුන් විශ්වාස නොකිරීමත්, අන් අයගේ දොස්‌ දැකීමත් දුර්වලකම් වේ.

    තුලා
    ප්‍රමාණවත් උසකින් යුත් කඩවසම් පෙනුමක්‌ ඇති ප්‍රසන්න ගති ඉරියව් වලින් යුක්‌තය. මනුෂ්‍ය රාශියක්‌ බැවින් යහපත් ගති පැවතුම් හා ආගමික භක්‌තිය, යහපත් සමාජ ආශ්‍රය වැනි මිනිස්‌ ගති ඔවුන් තුළ පිහිටයි. තනිව තීරණයක්‌ ගැනීම අපහසුය. අන් අයගේ අදහස්‌වලට ගරු කරයි. නොයෙක්‌ කරදර බාධක, අලාභ යෙදුනත් අනුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් වෙයි. පරිත්‍යාගශීලීබවත්, අවංකභාවයත් නිසා සමාජයේ ගෞරව ප්‍රශංසා ලබයි. කළාවට ලැදි ඔවුන් මුළු සමාජයටම සමානාත්මතාවයෙන් ආදරය කරයි. සහකරුට හෝ සහකාරියට දැඩි ආදරයක්‌ දක්‌වති.

    වෘශ්චික
    යහපත් ලෙස වැඩුන අවයව ඇතිවේ. නිරෝගිවන අතර ඔවුන්ගේ හිසකෙස්‌ බොකුටුවේ. නොයෙකුත් ක්‍රියාවන්හි දක්‍ෂතාවයන් සහජයෙන්ම පිහිටා ඇත. මෙම ලග්නයෙන් උපන් අය ආගිය තැන්වල කැපී පෙනෙන ගතියක්‌ ඇත. ඉතාමත් කඩිසර බවක්‌ පෙන්වන ඔවුන් ධෛර්ය සම්පන්නවේ. ගුණදොස්‌ විවේචනයට ප්‍රිය බවක්‌ දක්‌වයි. රැස්‌කර තබාගැනීමේ ආශාවක්‌ ඔවුන් තුළ නැත. නොයෙකුත් කාර්යයන් දුටු පමණින් අවබෝධ කර ගැනීමේ මානසික ශක්‌තියක්‌ ඔවුනට උරුම වී ඇත.

    ධනු
    පූර්ණ ලෙස වැඩුන ලස්‌සන ශරීරයක්‌ හිමිය. පළල්වූ නළලක්‌ ඇත. උස්‌වූ දිග නාසය වේ. ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගශීලීය. උසස්‌වීමේ මතු බලාපොරොත්තු ඇතිව හැමවිටම ක්‍රියා කරයි. යුක්‌තිය සාධාරණය දිවි මෙන් සලකයි. තමනට හෝ වෙන අයෙකුට අයුක්‌තියක්‌ සිදුවීම නොඉවසයි. සත්‍යවාදී භාවය, ධර්මිෂ්ඨ භාවය යන උතුම් ගති ඔවුන්ගේ චරිතයේ කැපී පෙනෙයි. කඩිසරකම නිසා ක්‍රියාකාරිත්වයද යහපත් බැවින් ව්‍යාපාරයන්හිදීද දියුණුවක්‌ ලබයි.

    මකර
    බොහෝවිට සිහින් ශරීරයක්‌ හිමිය. ශනි හෝ ගුරු ලග්නයේ පිහිටියේ නම් මහත ශරීරයක්‌ ඇතිවිය හැක. තමාගේ වාසිය පිණිස ක්‍රියාකරන ආත්මාර්ථකාමි ගතිය බලවත්ය. දුක්‌ කම්කටොලූ‍ විඳීමේ ඇති නොපසුබස්‌නා ගතිය නිසා ජයග්‍රහණය කරායයි. මකර ලග්නයෙන් උපන් අය උදාසීනකමින් කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත්ය. අන්‍යයන්ගේ සුළු දෙයක්‌ මහත් කොට සිතයි. එය මහත් ලෙස කථා කරයි. ක්‍රමානුකූල පාලනයෙහි දක්ෂවේ. විපතක දී වුවද අන් අයගේ උදව් ඉල්ලීමට මැලිවෙයි. දුර්වලකමක්‌ ලෙස පෙනෙන්නේ ප්‍රමාණයට වඩා වෙහෙසවී වැඩ කිරීමය.

    කුම්භ
    කාරුණික පෙනුමකින් යුක්‌තවේ. ස්‌වභාවික තත්ත්වයනට ගරු කරන්නෙකි. උසස්‌ මිනිස්‌ ගති ඇත්තෙකු වන අතර ගැඹුරු දේ ඉගෙනීමට ආසා කරයි. කරන දේ හොඳට සිතා බලා කරයි. නැතිනම් වෙන අයෙකු කරනතුරු බලාසිට ඉගෙන ගෙන කරයි. ප්‍රවේසම, ඉවසීම. හිතේ එකඟතාවය ගුණධර්මයෝ වෙති. ධාරණ ශක්‌තිය ඇත්තෙකු බැවින් වරක්‌ කළ කී දෙය අමතක නොකරයි. කුම්භ ලග්න හිමි අය බොහෝ විට ජය ලබන්නේ අන්තිමේදීය. දුර්වලකම් ලෙස ඇත්තේ ඉදිරියට යැමේ අඩුකමත්, ලෞකික දේට සිත යොමු නොකිරීමත් සමහර විටක ඇතිවන අලස භාවයත් වේ.

    මීන
    පළල්වූ උරහිස්‌ විසින් යුත් වැඩුන ශරීරයක්‌ හිමිය. මහත් වූ තොල් සඟළත් තරමක්‌ ලොකු ඇස්‌ යුවලත්, පිරුණු මුහුනත් පෙන්නුම් කරයි. ගුණයහපත් කම විශ්වාසවන්ත බව, කාගේත් අදහස්‌වලට ගරු කිරීම උතුම් ගුණාංගවේ. බාල කාලයේදී බොහෝ කඩිසරයි. වයසට වඩා අඩුවයසක්‌ද පෙන්නුම් කරයි. වයස අවුරුදු තිහෙන් පසු කඩිසරකම අඩුවී තැන්පත් වයසට වැඩි පෙනුමකින් යුක්‌තවේ. සතුරෙකුට වුවත් ද්‍රෝහි කමක්‌ නොකරයි. බලවත් කැමැත්තෙන් අසරණ අයට, රෝගී අයට උපකාරවේ.

    මේ එකක් වත් හරිද කියලා බලන්න
     
    • Love
    Reactions: siri_ayya

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo

    samahara ewaa hari machan
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වෘෂභ
    වෘෂභ ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවෙයි. ඔවුන් උතුම් ගුණ ඇති ගුණවත් ඇත්තෝය. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝය. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. සුළු සිද්ධියකින් පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟුගතියක්‌ද පෙන්නුම් කරයි. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරයි.

    Pamka thama :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: siri_ayya

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712