උපන් වෙලාව සොයාගැනීම ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    උපන් වෙලාව සොයාගැනීම ???

    මචන්, ලග්නය, උපන් දවස/අවුරුද්ද , ස්ථානය දන්නවනම් උපන් වෙලාව හොයාගන්න පුලුවන්ද ??
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විනාඩියට හොයන්න බෑ බං. දන්නෙ ඔය ටික නං ඒත් පැයක වෙනසක් වෙන්න පුලුවන්.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචන්, ලග්නය, උපන් දවස/අවුරුද්ද , ස්ථානය දන්නවනම් උපන් වෙලාව හොයාගන්න පුලුවන්ද ??
    උපන් ස්ථානය රජයේ රෝහලක් නම් උපන් වෙලාව ගන්න පුළුවන්.ඔය තියන තොරතුරු ඇති
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    upan welawath ithin nurse ta hithena welawa raum krla daanawa aththe. oya wada asse owa mathk kragena htpnko.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    rajapaksha kenekge nam anurayata kiyala hoyaganna puluwan wei:D:D:yes::yes:;);):D:D


    :lol::lol:


    computer එකෙන් හඳහන් බලන කෙනෙක්ට කරන්න පුළුවන්. එක පාර බෑ හැබැයි ආසන්න වශයෙන් හොයා ගන්න පුළුවන්. නවන්ශකයෙන් තමයි හරි මිනිත්තුවට හදා ගන්න පුළුවන් වෙන්නේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    විනාඩියට හොයන්න බෑ බං. දන්නෙ ඔය ටික නං ඒත් පැයක වෙනසක් වෙන්න පුලුවන්.

    උපන් ස්ථානය රජයේ රෝහලක් නම් උපන් වෙලාව ගන්න පුළුවන්.ඔය තියන තොරතුරු ඇති


    නෑ බං, 1946 උපන් කෙනෙක්, ගෙදර් තමා ඉපදිලා තියෙන්නේ