Machan oken venne Mulu parisarayama ambaanaka dushanaya vena eka
aaye vate pite mee massek vath ithiru venne na
MODA VADA KARANNA EPA
එහනම් ඉතීම් ලෝකේ වැඩිම agriculture කරන උන් මෝඩයෝ වෙන්න ඕනේ
අපි වවන්නේ අක්කර 2 or 3
උන් අක්කර 100 වවනවා කිසි ගේමක් නැතුව
agriculture + tech එන්න ඕනේ ලංකාවට
නැතුව පාඩුයි කිය කිය ඉන්නේ නැතුව
ලෝකේ තියන technlogy use කරන්න ඕනේ
එකට දැන් ඉන්න agriculture ministry එකේක් ඔය රටකට ගිහින් බලනවා ද
ඇමතියා වත් ඕවා දන්නවා ද
දැන් පුස් ඇටේට නේද කඩේ යන්නෙ? ටික ටික අමතක වෙලා අන්තිමට මයිනවත් අමතකවෙයි. 