උපයන විට බද්ද අඩු කිරීමට රජයේ අවධානය - 5/13

thomian

Well-known member
  • May 20, 2011
    12,613
    17,795
    113
    උපයන විට අය කෙරෙන බද්ද ඉදිරියේදී අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, බදු අය කරන පරාසයන් වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

    Source
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    45,000 ඉඳලා ටැක්ස් ගහන්න ඕනේ...ඕක අඩු කරන්න වෙන විදිහක් නෑ..

    එහෙම කරාම වැඩි පිරිසක් බදු ගෙවනවා...එතකොට ලොකු බරක් උඩම අයට දෙන්න අවශ්‍ය නෑ...මොකද උඩම අය රටේ ආර්ථිකයට ලොකුවට දායක වෙනවා...

    අකමැත්තෙන් උනත් විවිධ හේතු නිසා රට අත හැරලා යන්න බැරි ප්‍රශ්න තියෙන අය උනත් රටින් යන තැනට පත්වුනොත් අන්තිම ට ඒ ආපු බදු ආදායමත් නෑ...

    පහලම මට්ටමේ ඉඳලා ගැහුවොත් ආදායම බැලන්ස් කරගෙන 36% වගේ දැනට තියෙන අසාධාරණ, අති විශාල බදු අඩු කරන්න පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069

    Badu gewanna monawada labena benefit, gov office ekakata monawa hari karaganna yana minihekta rasthuyaduwa pamanai, mehema service thiyanakota badu gewanne ice katayonta padi gewanna da?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ ලබ්බ වල වැඩක් නැහැ අපිට, බදු නැතුව electric car ගෙන්නන්න දෙපියු !
    මොක්කක්ද බන් මේකේ තේරුම,
    1st car එක ගන්න ණය වෙන්න ඕනෙද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Badu gewanna monawada labena benefit, gov office ekakata monawa hari karaganna yana minihekta rasthuyaduwa pamanai, mehema service thiyanakota badu gewanne ice katayonta padi gewanna da?

    kisima benefit ekak nam naha...

    tax pay karala, thawa minissungen banum ahannath onee api :yes:

    mata license renew karanna gihin epa wuna :sorry: mechara loku tax ekak gewalath e wage wadak karaganna dawasak nidwadu dala yanna wenawa
     
    • Sad
    Reactions: jhnnwp