Badu gewanna monawada labena benefit, gov office ekakata monawa hari karaganna yana minihekta rasthuyaduwa pamanai, mehema service thiyanakota badu gewanne ice katayonta padi gewanna da?45,000 ඉඳලා ටැක්ස් ගහන්න ඕනේ...ඕක අඩු කරන්න වෙන විදිහක් නෑ..
එහෙම කරාම වැඩි පිරිසක් බදු ගෙවනවා...එතකොට ලොකු බරක් උඩම අයට දෙන්න අවශ්‍ය නෑ...මොකද උඩම අය රටේ ආර්ථිකයට ලොකුවට දායක වෙනවා...
අකමැත්තෙන් උනත් විවිධ හේතු නිසා රට අත හැරලා යන්න බැරි ප්‍රශ්න තියෙන අය උනත් රටින් යන තැනට පත්වුනොත් අන්තිම ට ඒ ආපු බදු ආදායමත් නෑ...
පහලම මට්ටමේ ඉඳලා ගැහුවොත් ආදායම බැලන්ස් කරගෙන 36% වගේ දැනට තියෙන අසාධාරණ, අති විශාල බදු අඩු කරන්න පුලුවන්
ow. unta padi gewanda thama.Badu gewanna monawada labena benefit, gov office ekakata monawa hari karaganna yana minihekta rasthuyaduwa pamanai, mehema service thiyanakota badu gewanne ice katayonta padi gewanna da?
un india we ewun nemeine, tax gewana ewunge pawul wala ewunma thamai oya itinow. unta padi gewanda thama.
Badu gewanna monawada labena benefit, gov office ekakata monawa hari karaganna yana minihekta rasthuyaduwa pamanai, mehema service thiyanakota badu gewanne ice katayonta padi gewanna da?
mechara loku tax ekak gewalath e wage wadak karaganna dawasak nidwadu dala yanna wenawa