උපරිම දවස් ගාණක් මොකුත් නොකා ඉන්නව

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,569
    3,319
    113
    බඩගිනි එනවට තේ ටිකක් බොනව :P ගින්න තමා අමාරු. නැත්තං නොකා ඉන්න එක ගේමක් නෑ

    නොකා ඉදල මැරුණ මිනිස්සුත් ඉන්නව
    Ai bn mokada une
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,681
    113
    🌎
    බඩගිනි එනවට තේ ටිකක් බොනව :P ගින්න තමා අමාරු. නැත්තං නොකා ඉන්න එක ගේමක් නෑ

    නොකා ඉදල මැරුණ මිනිස්සුත් ඉන්නව
    Eyee pension eka hambunane
     
    • Haha
    Reactions: Martian Professor

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඇත්තෝරකොලයක්කාපංංබඩගිහිල්ලමමැරෙනවා.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    වතුර බිපන් හැබැයි. Water diet කරාම සතියෙන් දෙකෙන් slim වෙලා එයි.කෙල්ලොත් බලයි ඊට පස්සේ 😁
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    ඇයි නොකා ඉන්නෙ බ්‍රව්න්ස් බීච් පැත්තෙ ගිහිලා රයිස් එකක් කාලා ඉස්සො වඩයක් කාලා සුද්දියෙක් ලයින් කරල වරෙම්.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    thota mokuth wenne naa. fat deposit thiyenawane awurudu dekakata wage athi wenna. habai wathura beepan 🤣🤣
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    බඩගිනි එනවට තේ ටිකක් බොනව :P ගින්න තමා අමාරු. නැත්තං නොකා ඉන්න එක ගේමක් නෑ

    නොකා ඉදල මැරුණ මිනිස්සුත් ඉන්නව
    මමත් අතට ගන්න එක නවත්තල ඉන්නෙ දැන් දවස් දෙකක් තිස්සෙ. මාස 3ක් තමා ටාගට් එක✊
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මමත් අතට ගන්න එක නවත්තල ඉන්නෙ දැන් දවස් දෙකක් තිස්සෙ. මාස 3ක් තමා ටාගට් එක✊

    අතේ ගහපන්.
    පාවිච්චි නොකර ඉද්දි වැඩකරනවා හොර වෙනවා පස්සේ.
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    අතේ ගහපන්.
    පාවිච්චි නොකර ඉද්දි වැඩකරනවා හොර වෙනවා පස්සේ.
    Stress ආපු ගමන් අතට අරන් නරක ඒව බලන්න හිතෙනව බං ඒක කොහොම හරි නැති කරගන්න ඕනෙ ඒකයි. අතට ගත්තොත් අඩුම තරමෙ පැයක්වත් අල්ලන් ඉන්නවා පහළට යන ගමන්, ගියාට පස්සෙ මට මාව දැනෙන්නෙ මේ කාම ලෝකෙට හිරවෙච්ච කොන්දක් නැති අපතයෙක් කියල මාවම
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Stress ආපු ගමන් අතට අරන් නරක ඒව බලන්න හිතෙනව බං ඒක කොහොම හරි නැති කරගන්න ඕනෙ ඒකයි. අතට ගත්තොත් අඩුම තරම පැයක්වත් අල්ලන් ඉන්නවා පහළට යන ගමන්, ගියාට පස්සෙ මට මාව දැනෙන්නෙ මේ කාම ලෝකෙට හිරවෙච්ච කොන්දක් නැති අපතයෙක් කියල මාවම

    දවස් දෙකකට එක පාරක් වගේ ගහපන්. නැත්තම් දවසට එක පාරක්. විනාඩි 20-30 ගනින් උපරිම වැල් බලන්න. postrate එකට හොදයි.
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    දවස් දෙකකට එක පාරක් වගේ ගහපන්. නැත්තම් දවසට එක පාරක්. විනාඩි 20-30 ගනින් උපරිම වැල් බලන්න. postrate එකට හොදයි.
    ගැහුවෙ නැති උනාම රෑට රෑට නින්දෙන් නිකන්ම යනව කියල අහල තියෙනවා