උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකිය

meeka

Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකිය

    1424838431_6341623_hirunews_marjuana.jpg



    .
    .
    .
    .
    .
    .
    .

    ඇමරිකාවේ ඇලෙස්කාහි 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ළඟ තබා ගැනීමට අවසර


    වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග‍්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප‍්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට කි‍්‍රයාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා. ඇමරිකාවේ මෙම නීතිය කි‍්‍රයාත්මක වන තුන්වන ප‍්‍රාන්තය මෙය වන අතර දැනටමත් කොලරාඩෝ සහ වොෂින්ටන් ප‍්‍රාන්තවල ද මෙය කි‍්‍රයාත්මකයි. කෙසේ වෙතත්, ප‍්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කළ නොහැකි බවට පවතින නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක බවයි ඇමරිකානු බලධාරීන් සදහන් කළේ.

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒ ආනුබාවයෙන් මේ නීතිය ලොව පුරා පැතිරේවා....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කොටියම කාපිය
    මම දුවගෙන ආව ලංකාවේ කියල හිතාගෙන
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං. මාත් දුවගෙන ආව ලඞ්කාවෙ කියල හිතාගෙන.
    ලඞ්කාවෙත් මේ නීතිය සම්මත කල යුතුයි..
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    යකො එතකොට මුන්ට මල් ගහල පාරෙ යන්ඩ පුලුවන් නෙද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යකො එතකොට මුන්ට මල් ගහල පාරෙ යන්ඩ පුලුවන් නෙද?
    ow ithin awulak naha ban mal gahana eka arakku bonawaa wage kiywan yanne nahane pahthakata welaa uge athal eke innawaa me arakku karayo thamyi mal narakayi kiyalaa pathurawanne lankawe i kale idalaam gahana dewal; ne mal
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ ගංජා වවන්න පුළුවන් සිංහල වෙද්දුන්ට.. වෙදකම ඉගෙනගනිං.. ඊට පස්සෙ වවපං..:dull: