උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකිය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇමරිකාවේ ඇලෙස්කාහි 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ළඟ තබා ගැනීමට අවසර
වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට කි‍්‍රයාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා. ඇමරිකාවේ මෙම නීතිය කි‍්‍රයාත්මක වන තුන්වන ප්‍රාන්තය මෙය වන අතර දැනටමත් කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල ද මෙය කි‍්‍රයාත්මකයි. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කළ නොහැකි බවට පවතින නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක බවයි ඇමරිකානු බලධාරීන් සදහන් කළේ.

maka inna mal mamala ne 