උපරිම විධායක බලතල පෙන්නයි..අසාධාරණ වෙළෙන්දන්ට දැඩි දඩුවම් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    මේ පාර නම් ස'👹 එක්ක ලේසි වෙන්නේ නෑ .............👿

    11CoIRQ.jpg
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඝොන් කතාවක් නොකිව්වොත් ඕකට නින්ද යන්නෙ නැති සීන් එකක්තියෙනව මං හිතන්නෙ 🎃🎃🎃
    ළමයි කියන්න බලන්න මූ කාගෙ ෆේක් එකක් ද කියල? 🤣 ඔව් ඔව් මේ ඌ ම තමයි
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාරිභෝගික ආරක්ෂණ පනත වෙනස් කරලා වැඩිමිලට බඩු විකුනන අයට දැඩි දඩුවම් දෙනවා කිව්ව නේ. ඒත් මම හිතුවේ නෑ අපායේ යවන තරම් දැඩි දඩුවමක් දෙයි කියල. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පාරිභෝගික ආරක්ෂණ පනත වෙනස් කරලා වැඩිමිලට බඩු විකුනන අයට දැඩි දඩුවම් දෙනවා කිව්ව නේ. ඒත් මම හිතුවේ නෑ අපායේ යවන තරම් දැඩි දඩුවමක් දෙයි කියල. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    බදුර්ඩීන්ට දුන්න දඩුවමේ අනික. ඌ කරපු වරදට කිව්වෙ ආපසු ගස් ටික තිබ්බ වගේ වවල දෙන්න කියලද කොහෙද
    මෙතනෙ හාල් මාපියා එවුන්ට මින්පස්සෙ මේ රටේ කිසිම දඩුවමක් නෑ සර් කෙලින්ම අපායෙ මාරයට බාරදෙනවා මුන් මැරුනට පස්සෙ නීතියෙන්ම..
    දැන් ඉතින් ඩඩ්ලි ඉවරයි මැරිච්ච ගමන් අපායෙන්ම හර්ස් එක ඇවිල්ල එහෙ උස්සන් යයි.. සර්ට බැන්න බොලාගෙ කටවල් වැහෙයි දැන්..