උපරිම විධායක බලතල පෙන්නයි..අසාධාරණ වෙළෙන්දන්ට දැඩි දඩුවම් !!

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදුර්ඩීන්ට දුන්න දඩුවමේ අනික. ඌ කරපු වරදට කිව්වෙ ආපසු ගස් ටික තිබ්බ වගේ වවල දෙන්න කියලද කොහෙද
    මෙතනෙ හාල් මාපියා එවුන්ට මින්පස්සෙ මේ රටේ කිසිම දඩුවමක් නෑ සර් කෙලින්ම අපායෙ මාරයට බාරදෙනවා මුන් මැරුනට පස්සෙ නීතියෙන්ම..
    දැන් ඉතින් ඩඩ්ලි ඉවරයි මැරිච්ච ගමන් අපායෙන්ම හර්ස් එක ඇවිල්ල එහෙ උස්සන් යයි.. සර්ට බැන්න බොලාගෙ කටවල් වැහෙයි දැන්..
    හිරේ දැම්මෙ නැත්නම් ගස් හිටවන්න තිබුනලු
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සවුක්ය දෙවියන්ට බාරයි
    ආර්තිකය කර්මයට බාරයි
    next?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    මේ පාර නම් ස'👹 එක්ක ලේසි වෙන්නේ නෑ .............👿

    11CoIRQ.jpg
    අප්පට සිරි ඒ පාර මුන් යමරජු එක්කත් deel එකක් දාලද? :eek:
     
    • Haha
    Reactions: dilann