කාගෙද රොහිත ද?ළමයි කියන්න බලන්න මූ කාගෙ ෆේක් එකක් ද කියල?ඔව් ඔව් මේ ඌ ම තමයි

හිරේ දැම්මෙ නැත්නම් ගස් හිටවන්න තිබුනලුබදුර්ඩීන්ට දුන්න දඩුවමේ අනික. ඌ කරපු වරදට කිව්වෙ ආපසු ගස් ටික තිබ්බ වගේ වවල දෙන්න කියලද කොහෙද
මෙතනෙ හාල් මාපියා එවුන්ට මින්පස්සෙ මේ රටේ කිසිම දඩුවමක් නෑ සර් කෙලින්ම අපායෙ මාරයට බාරදෙනවා මුන් මැරුනට පස්සෙ නීතියෙන්ම..
දැන් ඉතින් ඩඩ්ලි ඉවරයි මැරිච්ච ගමන් අපායෙන්ම හර්ස් එක ඇවිල්ල එහෙ උස්සන් යයි.. සර්ට බැන්න බොලාගෙ කටවල් වැහෙයි දැන්..
අප්පට සිරි ඒ පාර මුන් යමරජු එක්කත් deel එකක් දාලද?මේ පාර නම් ස'එක්ක ලේසි වෙන්නේ නෑ .............
![]()