උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මුර්ග කතා කියන්න එපා , ඔගොල්ලන් උඩ පැන්නා බුදු පිලිමෙ හා Akon අල්ලාගෙන , එත් චිවරයට වෙන අවනම්බුව ගැන කතා නැ :no:

    චීවරය කියන්නේ.........වෙඩ් නොවදින කබායක් වගේ කියලා හිතන් ඉන්න එක තමයි......මේ සේරටම ප්‍රශ්නේ..... චීවරය තුලින් මිනිස්සුන්ගේ ආධ‍යාත්මික දියුණුව වෙනුවෙන් වැඩ කරනවා මිසක්........දේශපාලකයින්ගේ වැඩ කරන්න ගියාම ඕවාට මුහුණ දෙන්න වෙනවා. CAMPUS වල හාමුදුරුවරුන්ට ත් කඳුලු ගැස් ගහන්නේ.....එවා වැරදි කියන්න පුලුවන්ද......

    එදා අපේ හාමුදුරුවරු කවියෙන්, විවාද වලින් අරගල කලේ..........

    නැතුව සත‍ය ග්‍රහ, උපවාස වලින් නෙමේ......

    අධිකරණ නියොගයකට වත් ඉවත් වෙන්නේ...නැත්නම්...... එක කොහොම උපවාසයක්ද?

    අනික ඡන්දෙට සතියක් විතර තියලා, ඔන්න SF ව මතක් වෙලා. :lol:

    දේශපාලනය.......කොහොමත්.......හාමුදුරුවන්ට අවශ‍ය දෙයක් නෙමෙයි.... අනුශාසක තත්වයක් විතරයි.....මම නම් අනුමත කරන්නේ.:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    :D:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර

    yupie......... eka atta bun.........:baffled::baffled::baffled::baffled::baffled:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,925
    524
    113
    Sri Lanka
    haamuduruwo inne eka eka deeshapaalana paksha walata kade gihilla upawaasa karannada?????haamuduruwo siwurak andinne gihi shraawakayanta dharmaya deshana karala minissunwa yaha magata ganna......mey samaharak deeshapalana matha darana haamuduruwo sulu pirisakage wada nisa wenne mulu sanga saasanayama sawuththu wena ekai......eeta passe mey walin prayojana ganne anek aagam wala minissu.....

    අනෙ යකෝ, අනිත් පැත්තේ හාමුදුරුවො හිටියනම් තොපි ඔහොම කියයිද? හාමුදුරුවෝ පක්ශ බලලා නෙවෙයි මේ උපවාසය කෙරන්නේ...රට බේරාගත් ඒ සෙන්පතිතුමාව බේරා ගන්න..ජෙනරල්ව වැරදිකාරය කරන්න ටිකක් අමාරුවේයි...මාත් පෞද්ගලිකව භික්ශූන් දේශපාලනය කරනවාට කැමති නැත
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,925
    524
    113
    Sri Lanka
    චීවරය කියන්නේ.........වෙඩ් නොවදින කබායක් වගේ කියලා හිතන් ඉන්න එක තමයි......මේ සේරටම ප්‍රශ්නේ..... චීවරය තුලින් මිනිස්සුන්ගේ ආධ‍යාත්මික දියුණුව වෙනුවෙන් වැඩ කරනවා මිසක්........දේශපාලකයින්ගේ වැඩ කරන්න ගියාම ඕවාට මුහුණ දෙන්න වෙනවා. CAMPUS වල හාමුදුරුවරුන්ට ත් කඳුලු ගැස් ගහන්නේ.....එවා වැරදි කියන්න පුලුවන්ද......

    එදා අපේ හාමුදුරුවරු කවියෙන්, විවාද වලින් අරගල කලේ..........

    නැතුව සත‍ය ග්‍රහ, උපවාස වලින් නෙමේ......

    අධිකරණ නියොගයකට වත් ඉවත් වෙන්නේ...නැත්නම්...... එක කොහොම උපවාසයක්ද?

    අනික ඡන්දෙට සතියක් විතර තියලා, ඔන්න SF ව මතක් වෙලා. :lol:

    දේශපාලනය.......කොහොමත්.......හාමුදුරුවන්ට අවශ‍ය දෙයක් නෙමෙයි.... අනුශාසක තත්වයක් විතරයි.....මම නම් අනුමත කරන්නේ.:)

    සහෝ ගැන මට සතුටුයි...ඒත් දුකයි
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes: :(