උපසංස්කෘතිය_Bro

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කඩේ අයියා ඉතුරු නැති වුනාම ටොපි අහුරක් දෙනවා. ටොපි කන්නේ නෑ කිව්වම හෙනම් බඩු ටික තියලා ගෙදර පලයන් මේක අපේ උපසංස්කෘතිය කියලා කිව්වා :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කඩේ අයියා ඉතුරු නැති වුනාම ටොපි අහුරක් දෙනවා. ටොපි කන්නේ නෑ කිව්වම හෙනම් බඩු ටික තියලා ගෙදර පලයන් මේක අපේ උපසංස්කෘතිය කියලා කිව්වා :(

    :P:P
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මාව promote කරන්න හිටිය position එකට ලොක්කා වෙන ඒකකව පිටින් අරගෙන. ගිහින් ඇහුවාම කිව්වා උප සංස්කෘතිය යකෝ කියලා. මුට මල පැනපු පාරට මගේ appraisal එකේ increment එකත් අයින් කරලා :(
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කැන්ටිමෙන් රුපියල් 45හේ nescafe ice එකක් අරන් රුපියල් 50ක් දුන්නම දෙනවා ඥානකතා එකක්. ඇයි කියල ඇහුවම කැන්ටිමේ ගෑනි කියනව එකලු කැන්ටින් උප සංස්කෘතිය. අවුල් නම් හන්දියේ කඩෙන් කාපන්ලු.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    13151611_1722897491314337_8754938846277932736_n.jpg

    :D :D :D :D :D :D :D :D :D
    13164436_1722897527981000_8759141755495316623_n.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උපසංස්කෘතිය ගැන මේකෙ පෝස්ට් දාන්න එන සමහර උන්ට සංස්කෘතිය කියලා හරියට ටයිප් කරගන්න බෑ. සන්ස්කෘතිය කියලා දානවා ස0ස්කෘතිය කියලා දානවා. ඒක දකින මට හිතෙන්නේ ඒක මේ ත්‍රේඩ් එකේ උපසංස්කෘතියක් වෙන්ටැ කියලා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එලකිරියේ පෝස්ට් දාන සමහර උන්ට ඔන්ලයින් ගොතයක් තියෙනවා. ඇදය ටයිප් කරගන්න බෑ, දීර්ඝ ඇදයම ටයිප් කරනවා. දවසක් ඕක ගැන අහපුවාම එකෙක්ගෙන්, ඌ කියනවා "දීර්ඝව ඇදේ දාන එක උන්ගේ උපසංස්කෘතිය ලු. තොගේ ඇද නැති ඒවා දීර්ඝව ඇද කරලා යවන්න කලින් කට පියාන මෙතනින් තොලොන්චි වෙය. ආවා මෙතන ඔන්ලයින් ගොත හොයන්න" කියලා. මම ඉන් පස්සේ ඈද හොයන්න ගියේ නෑ. ඈදයක් දෑක්කත් නොදෑක්ක වගේ ඉන්නවා.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    උපසංස්කෘතිය ගැන මේකෙ පෝස්ට් දාන්න එන සමහර උන්ට සංස්කෘතිය කියලා හරියට ටයිප් කරගන්න බෑ. සන්ස්කෘතිය කියලා දානවා ස0ස්කෘතිය කියලා දානවා. ඒක දකින මට හිතෙන්නේ ඒක මේ ත්‍රේඩ් එකේ උපසංස්කෘතියක් වෙන්ටැ කියලා.

    ane gono e unge unicord or font aulak..pora wenda handa epa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    so today, mum asked me to bring candles on the way over. I said, "no, mum it's a subculture now. We don't need candles no more " :nerd:

    as it turns out, there was power outage in my area for more than 2hrs. :baffled:

    embraced the candle-less subculture so much I'm still deaf from all the sweet songs my mother sang!. :D no dinner either! :D :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ටම ගොන් ත්‍රෙඩ් එකක්:yes::yes::yes:

    :yes: ත්‍රෙඩ් එකේ අරමුණත් එකම තමා....ඔය කියන උපසංස්කෘති කතාව පට්ට ගොන් කියල පෙන්නලා දෙන එක...:) මේවා ගොන් කියල පේනවනම් ත්‍රෙඩ් එකේ අරමුණ ඉෂ්ට වෙනවා...ගොන් වැඩ කරලා, එකට උපසංස්කෘතිය කියල කිව්වම එක පට්ටම ගොන් පාට් එකක් වගේ කියල දැන් පැහැදිලිද? :lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ත්‍රෙඩ් එකේ අරමුණත් එකම තමා....ඔය කියන උපසංස්කෘති කතාව පට්ට ගොන් කියල පෙන්නලා දෙන එක...:) මේවා ගොන් කියල පේනවනම් ත්‍රෙඩ් එකේ අරමුණ ඉෂ්ට වෙනවා...ගොන් වැඩ කරලා, එකට උපසංස්කෘතිය කියල කිව්වම එක පට්ටම ගොන් පාට් එකක් වගේ කියල දැන් පැහැදිලිද? :lol:
    මෙහෙමයි සම-හරක් a/l ෆේල් අනාතයො ඉන්නව උන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් මාර මොලයක් තියෙන කියල. ඉතින් පට්ට ගොන් තෙර්ඩ් එකක් දාල නිවට කම ප්‍රදර්ශනය කරනව, ගොන් පාර්ට් එක වෙන්නෙ උප සoස්කෘතිය නෙමේ,ඒ වචනෙත් ජිවිතෙ පලවෙනිවතාවට අහල දගලන මන්ද මානසික ගොබිලන්ගෙ හැසිරීම.:lol::lol: ඉගෙන ගත්ත මොලයක් තියෙන කැම්පස් කොල්ලො කෙල්ලන්ට පොර ටොක් දෙන සම-හරක් දැක්කම පව් කියල හිතනව අප්ප.:lol:
     
    May 1, 2016
    75
    20
    0
    ඉගෙන ගත්ත මොලයක් තියෙන කැම්පස් කොල්ලො කෙල්ලන්ට පොර ටොක් දෙන සම-හරක් දැක්කම පව් කියල හිතනව අප්ප.:lol:

    ඉගෙනගත්ත මොලයක් තියෙන එවුන් ගෑනුන්ගේ සායවල් උස්ස උස්ස බලබල ඉන්නේ නෑ තොපි වගේ :rofl: . තොපි වගේ එවුන් තමයි rag දෙන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා හිරකාරයින්ගෙන් පුක් පාර කන්නේ :P . තොට නම් ඉතිං ඕවා අලුත් දේවල් නොවෙයි කියල අපි දන්නවා :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉගෙනගත්ත මොලයක් තියෙන එවුන් ගෑනුන්ගේ සායවල් උස්ස උස්ස බලබල ඉන්නේ නෑ තොපි වගේ :rofl: . තොපි වගේ එවුන් තමයි rag දෙන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා හිරකාරයින්ගෙන් පුක් පාර කන්නේ :P . තොට නම් ඉතිං ඕවා අලුත් දේවල් නොවෙයි කියල අපි දන්නවා :dull:
    කතා කරන්ඩ කොන්ද පන නැතුව ෆේක් අටවගෙන එන එකෙන්ම පේනවනෙ චිත්ත ගතිය,නොවුන දේවල් කියවල කුහක කමේ මඩ ගහන මනො ලොක වල ජිවත් වෙලා හිරගෙවල් ගැන හීන දකින උබල වගේ මොට්ට මිනිස්සු පව් අප්ප, :confused: උබල වගේ අපතයන්ට මොන කැම්පස්ද ,:confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි සම-හරක් a/l ෆේල් අනාතයො ඉන්නව උන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් මාර මොලයක් තියෙන කියල. ඉතින් පට්ට ගොන් තෙර්ඩ් එකක් දාල නිවට කම ප්‍රදර්ශනය කරනව, ගොන් පාර්ට් එක වෙන්නෙ උප සoස්කෘතිය නෙමේ,ඒ වචනෙත් ජිවිතෙ පලවෙනිවතාවට අහල දගලන මන්ද මානසික ගොබිලන්ගෙ හැසිරීම.:lol::lol: ඉගෙන ගත්ත මොලයක් තියෙන කැම්පස් කොල්ලො කෙල්ලන්ට පොර ටොක් දෙන සම-හරක් දැක්කම පව් කියල හිතනව අප්ප.:lol:

    ඔව් ඔව්...මේ උපසංස්කෘතිය කියන වචනේ අපි ඇහුවේ පලවෙනි වතාවනේ...:lol: සිඞ්හල භාෂාවේ කාලයක් තිබ්බ වචනයක් නෙමෙයි ඕක..:rofl: කැම්පස් ගියපු උගත් උන් විසින් හදපු අලුත් ම වචනයක්..:lol::lol:

    අනේ නිකන් පලයන් බන් යන්න...:lol: