උපසංස්කෘතිය_Bro

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම අද උදේ බස් එකේ එද්දී කොන්දට රුපියල් දහයක් දුන්නම ඌ ඉතුරු රුපියල් දෙක දුන්නේ නැහැ...:angry:
    මම ඉතුරු ඉල්ලුවම ඌ මට කනට ගහල කිව්වා, මේක අපේ උපසංස්කෘතිය කියල :P:P

    උබල දන්න මේ වගේ තව උපසංස්කෘති තියෙනවද? :cool::cool: Bump එකක් හරි දාගෙන පලයව්..:angry:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ත්‍රි වීල් මල්ලිලා

    සමහර උන් මීටරේ තියා ගෙන මීටරේට දුවන්නේ නැහැ

    ළඟ හයර් එකක් නම් සීයක් ඉල්ලනවා .. මීටරේට ගියොත් පනහයි යන්නේ..
    නමුත් උ කියන්නේ වටෙන් එන්න ඕනේ , ට්‍රැෆික් එජා කියල 100 යි

    අනේ හුකේ
     
    • Like
    Reactions: kolavari

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඊයේ බඩුවක් ගැහුව, ඉවර වෙලා ඒකි 3000 ඉල්ලුව අතේ තිබුනේ 1500 ඒකි මගේ ෆෝන් එක අරන් ඉතුරු සල්ලි අරන් වරෙන් මේක දෙන්න මේක අපේ උපසංස්කෘතිය කියල පුකට පයින් ගහල එලෙව්ව. :(
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රි වීල් මල්ලිලා

    සමහර උන් මීටරේ තියා ගෙන මීටරේට දුවන්නේ නැහැ

    ළඟ හයර් එකක් නම් සීයක් ඉල්ලනවා .. මීටරේට ගියොත් පනහයි යන්නේ..
    නමුත් උ කියන්නේ වටෙන් එන්න ඕනේ , ට්‍රැෆික් එජා කියල 100 යි

    අනේ හුකේ

    එක ත්‍රීවීල් උපසංස්කෘතිය..ඕවට පිටින් යන්න බැහැ :cool::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඊයේ බඩුවක් ගැහුව, ඉවර වෙලා ඒකි 3000 ඉල්ලුව අතේ තිබුනේ 1500 ඒකි මගේ ෆෝන් එක අරන් ඉතුරු සල්ලි අරන් වරෙන් මේක දෙන්න මේක අපේ උපසංස්කෘතිය කියල පුකට පයින් ගහල එලෙව්ව. :(

    :P:P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මම අද උදේ බස් එකේ එද්දී කොන්දට රුපියල් දහයක් දුන්නම ඌ ඉතුරු රුපියල් දෙක දුන්නේ නැහැ...:angry:
    මම ඉතුරු ඉල්ලුවම ඌ මට කනට ගහල කිව්වා, මේක අපේ උපසංස්කෘතිය කියල :P:P

    උබල දන්න මේ වගේ තව උපසංස්කෘති තියෙනවද? :cool::cool: Bump එකක් හරි දාගෙන පලයව්..:angry:

    patta machooo :rofl:
     
    • Like
    Reactions: kolavari

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    සංස්කෘතියට වඩා ලොකුයි දැන් උප-සංස්කෘතිය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කාලෙකට කලින් වයිරස් ගාඩ් එකක් හදපු එකෙක් උපන්දිනෙ පාස්වර්ඩ් ව්දියට දාගෙන ඉඳල හැක්වුනේ ඇයි ඇහුවම ඒක ඩිවලපර්ස්ලගෙ උප සංස්කෘතිය වේසියෙ කිව්ව.:baffled::baffled:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Elakiriයේ කෙනෙක් thread එකක් දාල ප්‍රශ්නයක් අහල තිබ්බ.
    හරියට උත්තරයක් දෙන්ඩ දන්නේ නැති නිසා Bump කියල කොටලා ශේප් වුනේ
    ඒක Elakiriයේ උප-සංස්කෘතිය නිසා ආයුබෝවන්ඩ :)