මින් පසු ලංකවේ උපසම්පදා තහනම්. උපසම්පදා පින්කම් කරලා අහු උනොත් ගුටි බැට.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jul 17, 2024 #1 මින් පසු ලංකවේ උපසම්පදා තහනම්. උපසම්පදා පින්කම් කරලා අහු උනොත් ගුටි බැට. Reactions: Nidarshana_k and pathaleiretta
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,613 113 Jul 17, 2024 #2 රට ජාතිය ආගම අනතුරේ උට්ටෝ.......
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,844 31,061 113 Jul 17, 2024 #4 අවුරුදු 16ට අඩු පොඩි උන්ව මහන කරන මහ උන්ටයි, තට්ටයන්ටයි නම් පාර දිගේ එලව එලව ලැට් බාල්දි වලින් ගැහුවත් කමක් නෑ හැබැයි. Reactions: Ritigala Jayasena69, Nidarshana_k and sakuntha1996
අවුරුදු 16ට අඩු පොඩි උන්ව මහන කරන මහ උන්ටයි, තට්ටයන්ටයි නම් පාර දිගේ එලව එලව ලැට් බාල්දි වලින් ගැහුවත් කමක් නෑ හැබැයි.
Amith0424 Well-known member Oct 27, 2010 14,276 24,444 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 17, 2024 #5 බෞද්ධයො උනාම ගහන්න හොඳ නෑ ආපු අයට, පොලීසියෙ කම්ප්ලේන් දාන්න හොඳ නෑ මීක් නොකිය ඉන්න ඕන. Reactions: War Fighter
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Jul 17, 2024 #6 රනිල් හාමුට කියන්න සෑර්. නැත්තං සාගල සෑර්ට.
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Jul 17, 2024 #8 මහින්ද මහත්තයා නැති උනාම පේනවනෙ රටට වෙන දේ උඹලට.