උප්පැන්නයක් ඔන්ලයින් දැම්ම

AnuradhaRa

Well-known member
  • Uba online request eka dammama tika dwskin ube 4n ekata msg ekak ei link ekakut ekka payment eka kranna kiyala..eka pay kalama speed post gedaratama enawa daws 3 4k athulatha..
    මැසේජ් එකක් තාම ආවෙ නෑනෙ බං..
    දැං දවස් 8ක් විතර වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Ei ei..tikak iwasala hitapan..msg eka apu gaman meke thread ekak dapan tawa..salli ganne nane thread danawata..
    Pw7IWoL.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,382
    113
    - උඩරට -
    ඔය උට්ට පටන් ගත්ත දවසේම කොපියක් ඉල්ලලා දැම්මා බලන්න. :rolleyes:

    දැන් තියෙන උප්පැන්නේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න මාර කට්ටක් කෑවා..
    පස්සේ ඔක්කොම හරියට කරලා ඇප්ලයි කරා..
    සල්ලි ගෙවන්න පස්සේ ඊමේල් එකටයි ෆෝන් එකටයි මැසේජ් එකක් එනව කියලා තිබ්බා..
    මුල් සතියේ බැලුවා ආවේ නෑ..:confused:
    පස්සේ ගිහින්ම අරන් ආවා එක දවසින්..:cool:

    මෙන්න මාසේකට පස්සේ එනවා කොපිය රෙඩී සල්ලි ගෙවලා ගන්න කියලා ඊමේල් එකටයි ෆෝන් එකටයි මැසේජ්..:angry::lol:
    මුන්ගේ වැඩ තමා වැඩ :baffled::no:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    https://online.ebmd.rgd.gov.lk/request
    තාම මොකුත් ආරංචියක් නෑනෙ
    ගොඩක් කල් යනවද එන්න?
    හොර ගෙඩියා හොරෙන් ලමයිනුත් හදලා උප්පැන්නෙ හදනකොට තමයි කිරියට කියන්නෙ