ඔපරේෂන් එක කෙරුවට පස්සෙ මූ පහුවදා උදේ ඉඳලම හොඳට කෑව බිව්ව මේ වෙනකං කිසි අවුලක් වුණේ නෑ
ඒත් ඊයෙ රෑ ඉඳල මූ මොකුත් කෑවෙ නෑ..
හෙට වෙට් ගාවට ගෙනියනව
ඒත් ඊයෙ රෑ ඉඳල මූ මොකුත් කෑවෙ නෑ..

හෙට වෙට් ගාවට ගෙනියනව

කෝන් එක දවස් තුනක් දාල තිබ්බඅර බෙල්ල වටේට දාන කෝන් එක දැම්මද? ඒක නැති උනොත් ඌ මැහුම් කඩාගෙන තුවාලෙ වැඩි කරගන්නව