මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා
TIA
TIA
Photocopy ekakwath nadda, details fill karanna tiyanawaමම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා
TIA
Photocopy ekakwath nadda, details fill karann
Hapoyi
magey Register wela thiyenne Kurunegala......Ethakota Nilamaduren ganna puluwanda?? eke thiyenne Colombo District ewa witharayi neda??Narahenpita nila madura office eken ganin mcn...winadi 5 yay
ක්රම 2ක් තියනවා. එකක් online අනිත් එක registrar office එකෙන්. දැන් ඉන්නෙ කොළඹ නිසා registration of persons office එකෙන් කරගන්න පුළුවන්.මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා
TIA
math ehemai bn aparade salli.
colombo kachcheriyen puluwan... 250tada koheda copy dekak denawa...මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා
TIA
mama online uth dan damma...Referance number ekakuth hambunaa...habayi gewanna thibune naane...math ehemai bn aparade salli.
Bohoma Sthutuy yaaluwa....meka godak helpfulක්රම 2ක් තියනවා. එකක් online අනිත් එක registrar office එකෙන්. දැන් ඉන්නෙ කොළඹ නිසා registration of persons office එකෙන් කරගන්න පුළුවන්.
1.) Online Request Website: https://online.ebmd.rgd.gov.lk/
2.) කොළඹින් (හෝ ඕන තැනකින්) කරවනන් මේ form එක fill කරන්න බලාගෙන යන්න. (මේක fill කරන්න ඕන දේවල් birth certificate එකේ තමයි තියෙන්න. birth certificate එකෙ copy එකක් තියනවනන් ලේසි. form එකේ details අඩුවෙන තරමට ගන්න වෙලා යනවා)
Form: https://www.rgd.gov.lk/web/images/p...rtificate_or_search_registeres_2017-04-25.pdf
Colombo Location: https://goo.gl/maps/cvhUs1BFCx5YQhcv9
Kurunagala Register wechcha Birth ekak Colombo kachcheriyen puluwanda??colombo kachcheriyen puluwan... 250tada koheda copy dekak denawa...
ow... birth date ekai, uppanne regstr no ekai thinawa nam athiKurunagala Register wechcha Birth ekak Colombo kachcheriyen puluwanda??
------ Post added on Nov 6, 2021 at 10:18 PM