උප්පැන්නේ අලුත් කොපියක් help

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්‍රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා

    TIA
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්‍රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා

    TIA
    Photocopy ekakwath nadda, details fill karanna tiyanawa
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්‍රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා

    TIA
    ක්‍රම 2ක් තියනවා. එකක් online අනිත් එක registrar office එකෙන්. දැන් ඉන්නෙ කොළඹ නිසා registration of persons office එකෙන් කරගන්න පුළුවන්.

    1.) Online Request Website: https://online.ebmd.rgd.gov.lk/
    2.) කොළඹින් (හෝ ඕන තැනකින්) කරවනන් මේ form එක fill කරන්න බලාගෙන යන්න. (මේක fill කරන්න ඕන දේවල් birth certificate එකේ තමයි තියෙන්න. birth certificate එකෙ copy එකක් තියනවනන් ලේසි. form එකේ details අඩුවෙන තරමට ගන්න වෙලා යනවා)
    Form: https://www.rgd.gov.lk/web/images/p...rtificate_or_search_registeres_2017-04-25.pdf
    Colombo Location: https://goo.gl/maps/cvhUs1BFCx5YQhcv9
     
    Last edited:

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්‍රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා

    TIA
    colombo kachcheriyen puluwan... 250tada koheda copy dekak denawa...
     
    • Like
    Reactions: KMAInteract

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    math ehemai bn aparade salli.
    mama online uth dan damma...Referance number ekakuth hambunaa...habayi gewanna thibune naane...

    ක්‍රම 2ක් තියනවා. එකක් online අනිත් එක registrar office එකෙන්. දැන් ඉන්නෙ කොළඹ නිසා registration of persons office එකෙන් කරගන්න පුළුවන්.

    1.) Online Request Website: https://online.ebmd.rgd.gov.lk/
    2.) කොළඹින් (හෝ ඕන තැනකින්) කරවනන් මේ form එක fill කරන්න බලාගෙන යන්න. (මේක fill කරන්න ඕන දේවල් birth certificate එකේ තමයි තියෙන්න. birth certificate එකෙ copy එකක් තියනවනන් ලේසි. form එකේ details අඩුවෙන තරමට ගන්න වෙලා යනවා)
    Form: https://www.rgd.gov.lk/web/images/p...rtificate_or_search_registeres_2017-04-25.pdf
    Colombo Location: https://goo.gl/maps/cvhUs1BFCx5YQhcv9
    Bohoma Sthutuy yaaluwa....meka godak helpful
    ------ Post added on Nov 6, 2021 at 10:17 PM

    colombo kachcheriyen puluwan... 250tada koheda copy dekak denawa...
    Kurunagala Register wechcha Birth ekak Colombo kachcheriyen puluwanda??
    ------ Post added on Nov 6, 2021 at 10:18 PM
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    okkoma Comment karapu yaaluwonta bohoma Stutiy....Registrar general Department eke site ekata Rupiyal 224k gewala online order eka daala dawas 3k yanakota gedaratama Speed Post eken Birth Certificate eka Labuna...

    Aththatama meka honda service ekak.....Naththan gihin Rasthiyaadu wenna onene....

    Thanks again to everyone who helped....