උප්පැන්නේ ආගම බෞද්ධ උනොත් වසලා හමාරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උප්පැන්නේ ආගම බෞද්ධ උනොත් වසලා හමාරයි

    උප්පැන්නේ ආගම බෞද්ධ උනොත් ලoකාවේ වසලා හමාරයි

    මෙරට ක්‍රිකට් කණ්ඩායමට කල්ලතෝනින් රොත්තක් රින්ගාගත්තේ කෙසේද ?මෙරට ක්‍රිස්තියානි අයට තමයි උඩ තැන් වල තැන තියෙන්නේ .මේකට ප්‍රදානම හේතුව මේරට උඩ තැන්වල ජීවත්වන බහුතරය කලු සුද්දෝ.ක්‍රිකට් වල විතරක් නෙමේ අධිකරණයේ විනිසුරුවරුන් තේරීමේදීත් මේ සීන් එකම වෙනවා කියලයි ගම්මන්පිල කිව්වේ .ලoකාව කියන්නේ බෞද්ධයන්ගේ නොවන බෞද්ධයන්ගේම රටක් .................මේ රට කල්ලතොනි කලුසුද්දන්ගේ පාරාදීසයක් වෙන්නයි යන්නෙ .මේවගේ වෙලාවට තමයි බොදු බල සේනාව නැති එකේ අඩුව දැනෙන්නේ ...මේ කල්ලතෝනීන්ව රජකරවන්න ඔනේ නිසා තමයි බොදු බල සෙනා හාමුදුරුවෝ නිදහස් කරන්න එපා කියලා රනිල්ගේ ගෑනි රූකඩපාලට ලියුම් යැව්වේ ...උඩ පුටුවල ඉන්න මෙරට කල්ලතෝනින්, සිoහල බෞද්ධ අයටත් වඩා තැන දෙන්නේ දෙමල සහ මුස්ලිම් උන්ට ..ඔකූන්ට පස්ස බිම ඇනගන්න වෙන්නේ ලoකාව මුස්ලිම් රටක් වෙලා කල්ලතෝනි පල්ලිටික බිමට සමතලා උන දවසට තමයි .හොදයි හොදයි..ඔහොම යමුකෝ.................තමන්ගේ උප්පැන්නේ ජාතිය සිoහල නිසා සිoහල බෞද්ධයන්ට තැන දෙන එක කල්ලතෝනින්ගේ යුතුකමක්
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඇයි එතකොට මහින්ද ? උගේ ගෑනි එතකොට මොන අගමේද ? අනේ ඕව ඔක්කොම උනේ මහින්දගේ කාලේ බන් ... මෝඩ සින්හ්ලු එත් උටම දෙන්න මැරෙනවා .... දැන් අලුත් ඇමරිකන් පුරවැසියෙක් පස්සේ යනවා ... ඔව් මේක බෞද්ධයන්ගේ නොවන බෞද්ධයන්ගේම රටක්... එත් ඕක කියපු එකත් එච්චාරයි
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හිනහත් යනවා මේවා දකිනකොට.. තමුන්ගේ සිංහල නායකයෝම 1948 ඉදන් රට පාලනය කරලා දැන් කියනවා තමුන්ගේ රට විජාතික වෙනවලු.. එහෙනම් දෙමෙල්ලු කියන කතාව හරි.. සිංහල උන්ම නායකයෝ වෙලා ඉන්න රටේ සිංහල උන්ටත් රටේ අයිතිය නැත්තම්, දෙමල සුලුජාතියේ උන්ට රටේ අයිතියක් කොයින්ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ආ..... ජුන්ඩ කොටා... අද මොනාද අරං ආවෙ බයිට් වෙන්න. උඹේ ඇඩ්‍රස් එක දීපංකො සෙට් වෙන වෙලාවක ඇවිත් එක්ක යන්න... බයිට් ඕනැම නෑ...
    මරු එකාගෙං උදාහරනෙ අරන් තියෙන්නේ. ගම්මංපිල.. :D
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අඃ මිෂනාරි ඉස්කොලා ටිකට අරින්න නේද ඔය හදන්නේ..

    im wondering why would a country have schools based on religion ? everything begins from the school. why are we separating our children by religion etc ? imagine a society getting raised up with this kind of mind set. what will they do when they become adults ? sri lakan society is a good example of this. we all know whats happening in this country
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    im wondering why would a country have schools based on religion ? everything begins from the school. why are we separating our children by religion etc ? imagine a society getting raised up with this kind of mind set. what will they do when they become adults ? sri lakan society is a good example of this. we all know whats happening in this country
    ආගමකට විතරක් නෙමෙයි. ගැහැණු පිරිමි කියලා වෙන් කරලා උගන්නන එකත් වැරදියි.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    බෞද්ධයන් ක්‍රමක් ක්‍රමයෙන් රටේ පීඩිත පන්තිය බවට පත්වෙමින් යයි .භික්ෂූන් නිහඩයි..............​
    :eek:
    උප්පැන්නේ කොහෙද බන් ආගමක් තියෙන්නේ. උබ ඔය කියන්නේ ක්‍රිස්තියානි සහතිකේ ගැන..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ආගමකට විතරක් නෙමෙයි. ගැහැණු පිරිමි කියලා වෙන් කරලා උගන්නන එකත් වැරදියි.

    ow e nisa thamai lankawe samaharak pirimi kanthawak dakka gaman ambarenne. hariyata katha karagannawath pana naha.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උප්පැන්නේ කොහෙද බන් ආගමක් තියෙන්නේ. උබ ඔය කියන්නේ ක්‍රිස්තියානි සහතිකේ ගැන..

    උට තියෙන්නෙ ඒකක්නේ. ඒ හින්දා ඌ හිතං ඉන්නෙ බෞද්ධයන්ටත් එහෙම එකක් තියනවා කියලා.
    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආගමකට විතරක් නෙමෙයි. ගැහැණු පිරිමි කියලා වෙන් කරලා උගන්නන එකත් වැරදියි.

    සහතික ඇත්ත .ආගම් ජාති අනුව පාසල් වෙන් කරන නිසාම ජාති අනුව වෙන වෙන නීති හදන නිසාම මේ රටේ ජාතිවාදය කවදාවත් නැතිවෙන්නේ නෑ
    :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උට තියෙන්නෙ ඒකක්නේ. ඒ හින්දා ඌ හිතං ඉන්නෙ බෞද්ධයන්ටත් එහෙම එකක් තියනවා කියලා.
    :lol:

    ඕකා කට ඇරියොත් කුරුස ගද එනවා කියලා මම කිව්වෙ කාලෙකට කලින්:lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පෝරිසාදයා;24296872 said:
    ඕකා කට ඇරියොත් කුරුස ගද එනවා කියලා මම කිව්වෙ කාලෙකට කලින්:lol::lol::lol:

    දැං පැහැදිලි Sj කාරයා මොකද මරු කියවන්නේ කියලා. උට තියෙන්නෙ හීනමානේ සිංහල බෞද්ධ උරුමය ගැන. ඒක හින්දා සියල්ල විකෘති කරන්න උත්සාහ කරනවා. බලාගන ගියාම Sj91 කියන්නේ කලු , බිජ්ජ කොට, අනාථ කුරුසයෙක්නේ, වෙනත් වචනවලින් කියනවානං “කලු සුද්දෙක්“. ඒක වහගන්න තමා මූ හැම එකාටම කලු සුද්දා කලු සුද්දා කියල කියන්නේ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැං පැහැදිලි Sj කාරයා මොකද මරු කියවන්නේ කියලා. උට තියෙන්නෙ හීනමානේ සිංහල බෞද්ධ උරුමය ගැන. ඒක හින්දා සියල්ල විකෘති කරන්න උත්සාහ කරනවා. බලාගන ගියාම Sj91 කියන්නේ කලු , බිජ්ජ කොට, අනාථ කුරුසයෙක්නේ, වෙනත් වචනවලින් කියනවානං “කලු සුද්දෙක්“. ඒක වහගන්න තමා මූ හැම එකාටම කලු සුද්දා කලු සුද්දා කියල කියන්නේ.

    පල්ලියෙ පාදිලිගෙ මැනුවල් එකට අනුව තමා ඕකා ඔය මීවනපලානෙ ,වලස්මුල්ලේ අභය වගෙ සාසනෙ කන හොර ගණයන්ගෙ පල් හෑලි මේකෙ කොපි පේස්ට් කරන්නෙ...ඕකගෙ ජොබ් එක ඕක.
    එක පාරක් කියල තිබ්බා බුදු හාමුදුරුවෝ සුභ ආරංචියක් ගෙනාව කියලා..බයිබලේ තියෙන වචන මූටත් නොදැනිම එලියට පනිනවා.:lol::lol::lol: