උප්පැන්නේ හදන්න ලියකියවිලි

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ල

    පොඩි එකාගේ උප්පැන්න හදාගන්න ඕනි මොනවද? කාසල් එකේන් ගෙන්න කිව්ව ටික මතක නැ බන්
    අයදුම්පත තියනවා අනිත් ටික..
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    විහාහ සහතිකේ කොපියක් දෙන්නගෙම උප්පැන්නේ කොපි දෙකයි අයිඩින්ටි කොපියක් අරන් පලයන් කෝකටත්

    මතක ඇතුව ඉස්පිරිතාලෙන් දෙන ෆෝරම් එකේ කොපියක් ගහගෙන පලයන් උබව නැත්තම් එතන දී ආයේ රස්තිදු කරයි.. රුපියල් 100 විතර ගෙවල කොලේ අරන් බලා හිටහන් මාසයක් වගේ යද්දී එයි
     
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    විහාහ සහතිකේ කොපියක් දෙන්නගෙම උප්පැන්නේ කොපි දෙකයි අයිඩින්ටි කොපියක් අරන් පලයන් කෝකටත්

    මතක ඇතුව ඉස්පිරිතාලෙන් දෙන ෆෝරම් එකේ කොපියක් ගහගෙන පලයන් උබව නැත්තම් එතන දී ආයේ රස්තිදු කරයි.. රුපියල් 100 විතර ගෙවල කොලේ අරන් බලා හිටහන් මාසයක් වගේ යද්දී එයි

    thawa, monawa hari lum kawara muddara wage monawa hari geniyanna onida?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මතක ඇතුව ඩිස්චාජ් කරන්න කලින් උප්පැන්නේ ගනින් නැත්නම් රස්තියාදු වෙන්න වෙයි
     
    • Love
    Reactions: Sutin