උප්පැන්න සහතිකයක original for O/L NIC
මම දවස් දෙක තුනක්ම ගියා උප්පැන්න සහතිකයක original පිටපතක් ගන්න ප්රාදේශීය ලේකම් කාර්යාලයකට. ඒත් මාර විදියට සෙනග බන් මම ගිය හැම දවසකම, කොහොම හරි අදත් ගියා මම, අදත් සෙනග හිටියා ඒත් කලින් දවස්වල තරම් නෑ.
Application එක දීලා සැලකිය යුතු වෙලාවක් ඉන්න ඕණ එතන පිටපතක් ගන්න. ඒ ඉන්න අතරෙ මම පොඩි Chat එකක් දැමිමා බන් එතන වැඩකරන කෙනෙක් එක්ක, එතකොටයි දැන ගත්තේ උප්පැන්න සහතිකයක original පිටපත් ගන්න මෙච්චර සෙනග මේ පාර o/l කරන ළමයින්ට NIC එක හදන්න උප්පැන්න සහතිකයක original පිටපතක් අනිවාර්ය කරලලු.
ඒකයි මේ මිනිස්සු හෙන කටිටක් කාගෙන පොලිම් වලට වෙලා ඉන්නේ. වැඩේ කියන්නේ බන් education department එකෙන් වැඩේ අවුලක් වුන නිසා ඒ circular එක කැන්සල් කරලා දන්වලා තියෙනවාලු හැම Divisional Secretariat එකකටම. ඒත් පාසල් වලට ඒ ගැන හරියට දැනුවත් කරලා නැති නිසාලු මිනිස්සු තවම උප්පැන්න සහතිකයක original ගන්න එන්නේ පෝලිමට.
උප්පැන්න සහතිකයක original පිටපතකට රු. 100ක් ගන්නවා බන්. බලපන්කො මේ වැඩේ

Last edited: