උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ජනාධිපතිවරණය ට පෙර හෙළ ජාන ගැන කතා කරලා , ජානාධිපති වරණයෙන් පසු ඉන්න රටක් තිබුනම ඇති කියපු එවුන්ගේ හෙට උපදින දරුවන් ගේ උප්පැන්නයේ සිංහල ජාතියත් නෑ දැන්. සිංහල කියන්න ලැජ්ජා කලවම් එවුන්ට රට බාරදුන්නා නම් දැන් මක්ක කොරන්නෙයි දැන් සැපද..... ?

    ඕකුන්ට ජාතියක් ජම්මයක් නැහැ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඕකුන්ට ජාතියක් ජම්මයක් නැහැ
    බුදුන් වැඩිය කැළණි පන්සලේ මිත්‍යාව පතුරවා බලය ගත්තේ සිංහලය රැකීමට නොව සම්පත් සූරා කෑමට සහ නඩු වලින් බේරීමටයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ජනාධිපතිවරණය ට පෙර හෙළ ජාන ගැන කතා කරලා , ජානාධිපති වරණයෙන් පසු ඉන්න රටක් තිබුනම ඇති කියපු එවුන්ගේ හෙට උපදින දරුවන් ගේ උප්පැන්නයේ සිංහල ජාතියත් නෑ දැන්. සිංහල කියන්න ලැජ්ජා කලවම් එවුන්ට රට බාරදුන්නා නම් දැන් මක්ක කොරන්නෙයි දැන් සැපද..... ?
    කල්ලතෝනි වේසිගෙ පුතාලා රට ජාතිය ආගම සංස්කෘතික උරුමය පාවලා දෙන්නෙ හජ්ජියාර්ගෙ බුරියානියටනෙ බන්. අමන බල්ලොන්ට හෙන ගහනවා.
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    සයින්දමර්තු දෙනවා හුරේ
    සයින්දමර්තු දෙන්නෑ හුරේ
    සයින්දමර්තු දුන්නනා හුරේ

    පස් වැලි ගල් කපන්න දෙන්නෑ හුරේ
    පස් වැලි ගල් කපන්න දෙනවා හුරේ
    පස් වැලි ගල් කපන්න තහනම් හුරේ

    කැලෑ පාළුවෝ අල්ලනවා හුරේ
    කැලෑ කපනවා හුරේ
    කැලෑ කපන්නෑ හුරේ
    ඒවා කැලෑ නෙමේ හුරේ
    බැංකු හොරු අල්ලනවා හුරේ
    බැංකු හොරු හොයාගන්න බෑ හුරේ
    සැමන් පරිප්පු ලාබකලා හුරේ
    සැමන් පරිප්පු ගණන් ගියා හුරේ
    මූදට වැලි දැම්මා හුරේ.
    වැලිදැම්මේ පචයා හුරේ
    මූදෙන් වැලි ආවා හුරේ
    රට විකුණන එක නවත්තනවා හුරේ
    රට චීනෙට වික්කා හුරේ
    රට විකුණන්නේ නෑ හුරේ
    ජැටිය ඉන්දියාවට වික්කා හුරේ
    බුවනෙකබාහු රැක්කා හුරේ
    බුවනෙකබාර් කැඩුවා හුරේ
    බුවනෙක බැන්දේ තම්බි ගෑණියෙක් හුරේ
    බුවනෙක කඩපු උන් අල්ලනවා හුරේ
    අපි ජාතිය රකිනවා හුරේ
    ජාතිය කොලෙන් මැකුවා හුරේ
    එහෙම කොහොම මකන්නද හුරේ
    හුරේහුරේ හුරේහුරේ

    (Copied)
     

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    බයි වහලුන් සදහා විශේෂිතයි.

    ky-jelly-personal-lubricant-75ml-p73-160_zoom.jpg


    ලැස්ති කරගෙන ඉන්න. දැන් ඉතින් ඉස්සරහට දිගටම ඕනේ වෙයි. නැත්නම් dry පිට අරිද්දි අමරුයිනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මගේ දේශය - මගේ ජාතිය.
    උබට ජාතියක් ජාතියක් නෑනේ පුතේ.
    ජාතියක් නැතුව උබේ ආගම මේ රටේ නෑනේ පුතේ.
    ජාතියක් ආගමක් නැති රටක් උබේ දේශය වෙන්නෙ නෑනේ පුතේ.
    රාජපක්ශලා රට ජාතිය ආගමට කෙලින්න ගියෙ එක බුරියානියක් වෙනුවෙන් පුතේ.


     
    • Haha
    Reactions: saturn

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    පොහොට්ටු බයියන්ට ජාතිය මතක් වෙන්නම ස' ඇරියා එහෙනං ඈ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    2014 Gazette eke
    View attachment 86476

    2019 Gazette Eke
    View attachment 86477

    ඔය උඩ තියන විදි දෙකට අනුව නම්,
    1. විවහකද? බව ඉවත් වෙලා
    2. මවගේ/පියාගේ ජාතිකත්වය එකතු වෙලා

    ජන වර්ගය කියන එක වෙනසක් නැතුව තියනවා.

    දැන් මේ කතාවෙන අලුත් එක ඔය 2019 එකමද? ඊටත් අලුත් එකක්ද? කෝ එකේ gazzette එක?