සයින්දමර්තු දෙනවා හුරේ
සයින්දමර්තු දෙන්නෑ හුරේ
සයින්දමර්තු දුන්නනා හුරේ
පස් වැලි ගල් කපන්න දෙන්නෑ හුරේ
පස් වැලි ගල් කපන්න දෙනවා හුරේ
පස් වැලි ගල් කපන්න තහනම් හුරේ
කැලෑ පාළුවෝ අල්ලනවා හුරේ
කැලෑ කපනවා හුරේ
කැලෑ කපන්නෑ හුරේ
ඒවා කැලෑ නෙමේ හුරේ
බැංකු හොරු අල්ලනවා හුරේ
බැංකු හොරු හොයාගන්න බෑ හුරේ
සැමන් පරිප්පු ලාබකලා හුරේ
සැමන් පරිප්පු ගණන් ගියා හුරේ
මූදට වැලි දැම්මා හුරේ.
වැලිදැම්මේ පචයා හුරේ
මූදෙන් වැලි ආවා හුරේ
රට විකුණන එක නවත්තනවා හුරේ
රට චීනෙට වික්කා හුරේ
රට විකුණන්නේ නෑ හුරේ
ජැටිය ඉන්දියාවට වික්කා හුරේ
බුවනෙකබාහු රැක්කා හුරේ
බුවනෙකබාර් කැඩුවා හුරේ
බුවනෙක බැන්දේ තම්බි ගෑණියෙක් හුරේ
බුවනෙක කඩපු උන් අල්ලනවා හුරේ
අපි ජාතිය රකිනවා හුරේ
ජාතිය කොලෙන් මැකුවා හුරේ
එහෙම කොහොම මකන්නද හුරේ
හුරේහුරේ හුරේහුරේ
(Copied)