උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    112813289_181477700045685_745987616967104818_n.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    කිරිකිත්තා ශ්‍රී ලාංකිකයෙක් ද කියලා අහල තීරුවක් තියෙනව නේ , එක තියෙනවද ?
    ඒ ගැන සදහනක් මෙහි නැත. අපි දැන් සිංහල නොවේ ශ්‍රී ලංකික
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    මේක සිංහලයන්ගේ රට නිසයි සිලෝන් කිව්වේ. සුද්දා රටේ අයිතිය ගත්තේ සිංහලුන්ගෙන් ආපහු දුන්නේ කළු සුද්ධ ට යි, සුළු ජනවර්ගවලටයි.

    මේක ලොකු අසාධාරණයක් සිංහලයන්ට. මේක ජනමතවිචාරනයකයට යා යුතු දෙයක්... අපේ මුණුපුරාලා අහයි මොහම්ඩ් ගේ රටේ අපි ඉන්නේ ඇයි කියලා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ප්‍රාන්නයෙක් අගමැතිවෙලා පඹයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි.
    ගොටා ජනාධිපති උනාම ඕවා ආයෙ හරිගස්සනවා

    සිංහලු යන නාමය ඉතිහාසගතවූ වගයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    යහපාලනය කාලේ උනානම් මෙතන මැරෙන්න හදයි "උප්පැන්නේ සිංහල කියලා ලියපු ඒවත් නැති කලා මේ සර්ව ආගමික පූට්ටුවේ එවුන්" කියලා.
    Anyway respect sir :)
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් ඉතින් මුරුත්තෙට්ටුවේ ලා මැදගොඩ ලා ඉත්තෑකන්දේ ල ඩැන් ල පෝලිමේ පිකටන් කරයි...
    සිංහල යිනි නැගිටුව... ජාතිය බේරාගනිව් කියලා...

    හිටං පබය ට අඩෙයි මේ පාර.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    Nationality - Sri Lankan
    Ethnic group - Sinhala/Tamil/Moor

    මමනම් කියන්නෙ මෙන්න මෙහෙම එන්න ඕනේ...


    මේක දැනගන්න අහන්නේ, ඇත්තටම us, eu, ausi, nz වගේ රටවල කොහොමද බන් ඕක තියෙන්නෙ..🤔 ethnic grp දාලද තියෙන්නේ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යහපාලනය කාලේ උනානම් මෙතන මැරෙන්න හදයි "උප්පැන්නේ සිංහල කියලා ලියපු ඒවත් නැති කලා මේ සර්ව ආගමික පූටුවේ එවුන්" කියලා.
    Anyway respect sir :)

    සිංහල චන්ද වලින් ඇවිල්ල මේ තරම් සින්හලුන්ටම පන්න පන්න අරින එකෙක් දැක්කමයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    සිංහළ කමටත් ශොට් එක දෙන්න යන්නෙ. යකෝ සිංහළයි කියලා ඔප්පු කරන්න තිබ්බෙ ඔච්චරයි. දැන් ඒකටත් කෙලියා. මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට. අළුත ඉපදෙන දරුවට ජාතියක් නැතුවයි ඉපදෙන්න වෙලා තියෙන්නෙ. සනීපයි.