උප්පැන්න සහතිකය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා

    බබා හම්බුනට පස්සේ කාසල් එකෙන් දුන්න උප්පැන්නේ එක මාස 3ක් ද කොහෙද වලංගු වෙන්නේ කතාවක් කිව්වා, ඔරිජිනල් එක
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගන්න ඕනි කිව්වා මොකද්ද බන් ඒ සීන් එක.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන්ලා

    බබා හම්බුනට පස්සේ කාසල් එකෙන් දුන්න උප්පැන්නේ එක මාස 3ක් ද කොහෙද වලංගු වෙන්නේ කතාවක් කිව්වා, ඔරිජිනල් එක
    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගන්න ඕනි කිව්වා මොකද්ද බන් ඒ සීන් එක.
    අහන ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නෙ නෑ මචං .
    අමතර දෙයක් කියන්නම්.

    හොස්පිටල් එකෙන් දෙන සර්ටිෆිකේට් එක මොන හේතුවකටවත් නැති කරගන්න එපා රජෝ, ඒක ආයෙ ගන්න බෑ.
    රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන්නෙ මචං උන්ගෙ ඩේටාබේස් හරි ඔරිජිනල් එකේ උන්ලග තියෙන කොපියෙන් ගන්න ෆොටෝකොපි එකක රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකේ සීල් එක ගහල ( නීතියෙන් කිසිම වෙනසක් නෑ මේ දෙකේ.) හැබැයි ඒක හෙන කැතයි.

    කොහේට හරි (ඉස්කෝලෙකට දාන්න ගියාම වගේ) ඔරිජිනල් උප්පැන්නෙ ගේන්න කියල කියනවනම්, රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් සහතික කරගත්තු එක දෙන්න. හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එකනම් මැරුවත් දෙන්න එපා.
    උන් හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එක නැතිකරත් උඹට සොරි තමා.

    රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන එක නැති වුනත් අවුලක් නෑ 300ක්ද කොහෙද දීල ආයෙ ගන්න පුලුවන්.

    ඒක නිසා හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එක තියාගෙන, රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් එහෙන් දෙන ඔරිජිනල් සර්ටිෆිකේට් කීපයක් ගනින්, මොනාහරි හේතුවකට ඔරිජිනල් උප්පැන්නෙ ගේන්න කිව්වොත් රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්තු ඒවයින් එකක් දීපන්, හොස්පිටල් එකෙන් දෙන එක ගෙයින් එලියට ගෙනියන්න එපා.
     
    • Love
    • Like
    Reactions: Sutin and Amal-Bro

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උප්පැන්න, මරණ සහතික දෙද්දී මුලින් දෙන්නේ මෙහෙම තාවකාලික ඒවා තමයි. මරණයක් උනත් මරණය උන වෙලාවේ කොරනෙල් බලලා දෙන්නේ මෙහෙම ටෙම්පරි එකක්. එකෙන් මරණේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්.
    ඊට පස්සේ මරනේ ඉවර වේලා සති දෙකක් තුනක් ගියාම අර මුලින් ටෙම්පරි දුන්නු සහතිකය අරං අදාල මරණකරු පදිංචි ප්‍රදේශයේ රෙජිස්ටාර් ලග ගිහිං විස්තර දීලා සැබෑ මරණ සහතිකය ලබා ගන්න පුළුවන්.

    උපත් වලදීත් එහෙමයි. ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරීගෙන් අහන්න උප්පැන්න, මරණ රෙජිස්ටාර් ඉන්නෙ කොහෙද කියලා. එයා දන්නවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,185
    113
    Kaer Morhen
    thewitcher.com
    Mge oya hospital eken dunna eka mn awrudu 16k 17k hari eeta asanna kalayak wenakan pavichchi kara. ID eka hadaddi d khda kwe, meka walangu na kyla, kachcheriyen ghn gnd una kandy wlin. ethkn hama detama deela tbbe hospital eke seal ek tyna eka. :lol: original eka ganda ghn kachcheriyen
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Pradeshiya lekam office eke thiyenawa registrar departtment kiyala wenama kallak ekata gihin oyata deela thiyena copy eke eke number eka denna...per copy rs.100 ./.... 30mins walin wage denawa
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ලංකා casal එකේ හම්බුනා නං එතනට ගිහිල්ලා පොඩ්ඩක් බලපං ඒ තියෙන උප්පැන්න සහතිකේ තියෙන නම් ගම් උඹේ නම වයිෆ්ගෙ නම උඹලගෙ කසාද සහතිකේ විදිහටද lamayage uppannaye නම් ගම purawala තියෙන්නෙ කියලා මාස තුනක් යනකම් එතැන තියෙනවා ඊට පස්සේ තමයි mahalakam karayalayatha යවන්නේ akatha යැව්වට පස්සෙ ඔව්වා neewarade කරන්න හරිම අමාරුයි ඒක නිසා මාස තුනක් ඇතුළත එතනට ගිහිල්ලා හරියට බලපන් තියෙන උප්පැන්නෙ ඔයාගේ හරි nam da දාල තියෙන්නෙ කියලා හුඟක් බලpan පssee නැත්නම් පොඩි ළමයින්ට ලොකු උනාට පස්සේ තමයි ප්‍රශ්න වලට ගොඩක් මුහුණ දෙන්න වෙන්නේ.