උප්පැන්න සහතිකේ ලඟ නැහැ. ඉන්නෙ කොලඹ. උප්පැන්නෙ කොපි එකක් ගන්න පුලුවන් විදියක් දන්නවද? රෙජිස්ට්රාර් ඔෆිස් එකට ගියාම දෙනවලු හැබැයි උප්පැන්නෙ රෙජිස්ටර් නම්බර් එක ඕනලු. ඒකත් ලඟ නැතුව ගන්න ක්රමයක් තියනවද අයිඩින්ටිටි එක වගෙ දීල?
Last edited: