උප්පැන්න සහතිකය

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    උප්පැන්න සහතිකේ ලඟ නැහැ. ඉන්නෙ කොලඹ. උප්පැන්නෙ කොපි එකක් ගන්න පුලුවන් විදියක් දන්නවද? රෙජිස්ට්‍රාර් ඔෆිස් එකට ගියාම දෙනවලු හැබැයි උප්පැන්නෙ රෙජිස්ටර් නම්බර් එක ඕනලු. ඒකත් ලඟ නැතුව ගන්න ක්‍රමයක් තියනවද අයිඩින්ටිටි එක වගෙ දීල?
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උප්පැන්න සහතිකේ ලඟ නැහැ. ඉන්නෙ කොලඹ. උප්පැන්නෙ කොපි එකක් ගන්න පුලුවන් විදියක් දන්නවද? රෙජිස්ට්‍රාර් ඔෆිස් එකට ගියාම දෙනවලු හැබැයි උප්පැන්නෙ රෙජිස්ටර් නම්බර් එක ඕනලු. ඒකත් ලඟ නැතුව ගන්න ක්‍රමයක් තියනවද අයිඩින්ටිටි එක වගෙ දීල?
    එහෙම ඕනේ නෑ බන් number එක දන්නෙ නැත්තම් තව form එකක් දෙනවා පුරවන්න තව 100ක් ගන්නවා extra
     
    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    එහෙම ඕනේ නෑ බන් number එක දන්නෙ නැත්තම් තව form එකක් දෙනවා පුරවන්න තව 100ක් ගන්නවා extra
    සිරාවට? එක එතනින්ම කරගන්න පුලුවන්ද? ගොඩක් කල් යන වැඩක්ද ඕක?