උප්පැන්න සහතිකේ මට උප්පැන්න සහතිකේ හදාගන්න වෙලා අලුතෙන්.පරණ උප්පැන්න සහතිකේ තියෙන්නෙ තවම. AGO Office එකෙන් හදාගන්න පුළුවන් කියල කෙනෙක් කීව. ඒත් අපි ඉපදුන AGO Office එකටම යන්න ඕනද?නැත්නම් ලංකාවේ AGO ඕනම එකකින් හදාගන්න පුලුවන්ද? දන්න කෙනෙක්...