උප්පැන්න සහතිකේ

  • Jul 12, 2012
    447
    74
    28
    උප්පැන්න සහතිකේ

    මට උප්පැන්න සහතිකේ හදාගන්න වෙලා අලුතෙන්.පරණ උප්පැන්න සහතිකේ තියෙන්නෙ තවම. AGO Office එකෙන් හදාගන්න පුළුවන් කියල කෙනෙක් කීව. ඒත් අපි ඉපදුන AGO Office එකටම යන්න ඕනද?නැත්නම් ලංකාවේ AGO ඕනම එකකින් හදාගන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද?:love:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කවුද බෝයි;25073637 said:
    battaramullen onama palathaka ekak ganna puluvanda. ipadune hambantota. eheta yanna venva colaba idan oka gannama :baffled:

    battaramulle registry department eken one ekak ganna puluwan. parana eke photo copy ekak tiyenawanam wade easy.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    battaramulle registry department eken one ekak ganna puluwan. parana eke photo copy ekak tiyenawanam wade easy.


    Yes, parana eke referance number ekak thiyenawa.



    Parana ekath aran battaramulle office eken balanda. System ekata daala nam ethanin ganda puluwan. Eka copy ekakata Rs. 100/- yanawa.


    System naththam, ithin adala AG office ekata yanda wenawa.