උපාදි කඩ වහනවා - JVP 😍

warwickuni

Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    jVP closed the first medical college at Ragama through agitation and late president premadasa nationalized it. In any event it was a state entity without private investment. We have paid higher education institution from schools to Unis (foreign and local eg OUSL).
    So dont speak nonsense. JVP ruined the country . If not for their idiotic demand in 89 to privatize Ragama private medical college , by not we may be a south asian hub for medical education with lot of foreign students comming to sri lanka and we may have earned good foregn currency. India , Nepal , Bangladesh they all have private Unis and lot of sri lankan students go there spending our currency . Some are not very good standard , we could have done those in Sri Lanka if not for people like Dr. Nalinda , AKD, and rest of JVP
    What did JVP who were a part of CBK govt from 1994-2005 and MR's govt from 2005-2008 do regarding this including KDU which was established in 1980s and was made a University late 80s? Did JVP (wimal , AKD, etc) ever asked the govt they were a party since 1994 to do so?
    so do not mislead the public.
    We always had paid higher education institutions both private and public eg NIBM, OUSL ,
    Like Dr Padeniya dont talk nonsense , go home Dr.Nalinda
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උඹ කියන කතාව සහතික ඇත්ත බං!
    ප්‍රයිවට් කැම්පස් වහල දාන්න ඕනි.
    අපිට කොහොමත් ගවන්මන්ට් යුනි ඕනි වෙනවා.
    විශේෂයෙන් ආර්ට්ස් ෆැකල්ටි වල ශිෂ්‍යයෝ තමා වැඩියෙන්ම ඕනි.
    උන් ඩිග්‍රිය ගත්තට පස්සේ නොමිලේ වතුවල පොල් කඩන්න දාල
    ජාතික ආර්ථිකයට හොඳ දායකත්වයක් ගන්න ඕනි!
    අනිවා ආර්ට් විශ්ව විදයාල ප්‍රවේශ කප්පාදු කරනවා කිව්වා විතරයි ජේවීපී අයියලා උද්ඝෝෂණ කරලා ඒක නැවැත්තුවා🥰.රටට පට්ට ආදරෙයි ඒගොල්ලෝ🥰

    ඔහොම කිව්වම තමුසේ බයියෙක් කියල අහුවෙනවනේ අයිසේ :rofl:
    ස්ටාලින් ලක්ශ 20 ට රට ගිහින් ඉගෙන ගන්න පුලුවන් කිව්වද නැද්ද?

    නලින්ද මේ කතාව කිව්වද නැද්ද?

    ඔය මෙන්ශන් කරලා තියන එක්කෙනා මීඩියා යුනිට් එකේ කියලා දන්නේ නැද්ද?

    🤭

    ------ Post added on Aug 6, 2022 at 12:06 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    jVP closed the first medical college at Ragama through agitation and late president premadasa nationalized it. In any event it was a state entity without private investment. We have paid higher education institution from schools to Unis (foreign and local eg OUSL).
    So dont speak nonsense. JVP ruined the country . If not for their idiotic demand in 89 to privatize Ragama private medical college , by not we may be a south asian hub for medical education with lot of foreign students comming to sri lanka and we may have earned good foregn currency. India , Nepal , Bangladesh they all have private Unis and lot of sri lankan students go there spending our currency . Some are not very good standard , we could have done those in Sri Lanka if not for people like Dr. Nalinda , AKD, and rest of JVP
    What did JVP who were a part of CBK govt from 1994-2005 and MR's govt from 2005-2008 do regarding this including KDU which was established in 1980s and was made a University late 80s? Did JVP (wimal , AKD, etc) ever asked the govt they were a party since 1994 to do so?
    so do not mislead the public.
    We always had paid higher education institutions both private and public eg NIBM, OUSL ,
    Like Dr Padeniya dont talk nonsense , go home Dr.Nalinda
    අපිට ඕවා වැඩක් නෑ.උපාදි කඩ වහපියව්.පොඩ්ඩක් ඉදපන්කෝ චන්දේ එනකන්.චන්දයක් නැතුවත් පේනවනේ අපේ බලේ.ආපු ගමන් තොපිව ඕවගෙන් එලවලා ගිනි තියලා දානවා.ඔක්කොම පුද්ගලික අංශයේ ඒවා ජනසතු කරනවා.ලෑස්ති වෙලා ඉදපන්🖕
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ado wahana dawasata kiyapan a. nattan edatath lec yai mn
    ජේවීපී පෙරටුගාමී ආණ්ඩුව ආපු ගමන් වහලා ගිනි තියලා දානවා බය වෙන්න එපා.එන්න කලින් ඔහොම කියනවා කියන්නේ ඉතින් ආවට පස්සේ හිතාගනින්😠
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    463
    63
    Hogwarts
    ජේවීපී පෙරටුගාමී ආණ්ඩුව ආපු ගමන් වහලා ගිනි තියලා දානවා බය වෙන්න එපා.එන්න කලින් ඔහොම කියනවා කියන්වා කියන්නේ ඉතින් ආවට පස්සේ හිතාගනින්😠
    kalin kiyapan machan a
     
    • Dislike
    Reactions: Antare 2.0