උපාධියක වටිනාකම

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Just look at how things are going,everyone is doing a degree now, from ten years from now on they all will have MBA's or PHDs..all are looking for Managerial or directors positions after that...But comparing to graduates how many positions are really available?from my institute 1000 people are graduating this year,next year will be more+all the institutes in sri lanka .It's not like in 80's where only very few people had degrees and all they all get ceo or something,the way it goes now you will need at least 3 phd's just to get into a job.This qualification thing won't last that long.nothing but a paper

    ඔව්. මේක තමයි ඇත්තම ගැටලුව. ඒ කාලේ උපාධියක් කරනවා කියන එක මේතරම් ලේසිත් නෑ. කලෙත් ටික දෙනයි. දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම කරනවා. ඒක නිසා අද කාලේ උපාධිකාරයොන්ට උපාධිය කියන එක රැකියාවකට මූලිකම සුදුසුකමක් නෙවෙයි කියලා තමයි හිතාගන්න වෙන්නේ. ඒක හරි දුක හිතෙන සීන් එකක්. මොකද මහන්සි වෙලා උපාධි කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුනාම
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ratawath panapan :D
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මාත් දෑන් ඩිග්රි එකක් අරන් ගෙදර ට වෙලා ඉන්නෙ.. අපිට උගන්වන දෙයින් ජොබ් මාර්කට් එකට ගිහින් කරන්න දෙයක් නෑහෑ. දෑන් එක්කො තියෙන කොස් යල් පෑනලා. ඔවමනාවට වඩා උපාදිදාරියො වෑඩියි. සමහර පෑති වලට උපාදිදාරියො හොයා ගන්න නෑහෑ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,124
    113
    patta video eka

    degree eka mechanical engineering

    profession eka male stripper or taxi driver

    meka pissu lokayak
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක නම් සිරාවටම ඇත්ත. මම බොරුවට කියනවා නෙවෙයි මචන්. මටත් ඔය එකම තමයි. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තවම බැරිඋනා. මගේ ඉගෙනීමට දෙමව්පියෝ සල්ලි ගොඩක් වියදම් කලා. මම එයාලගේ බලාපොරොත්තු සඵල කරලා හොඳට ඉගෙනගත්තා. නමුත් මගේ ඉගෙනීමට හිය මුදල් ටික හොයාගන්නවත් රැකියාවක් නෑ. ඊට වඩා හොඳයි ඉගෙනගන්නේ නැතුව three wheel එකක් දාගත්තා නම් හන්දියේ. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ. :(:(

    ලෝකයේම දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවට ඒක දැනෙනේ නැත්තේ මෙහෙට එන මුදල් ආයෝජන හින්දයි. නමුත් සමහර ක්ශේත්‍ර වල පසුබෑමක් තියෙනවා ලංකාවෙත්. ඉස්සර නම් බිහිවුනේ රැකියා විරහිත කලා උපාධිධාරීන්. දැන් නම් හැම ක්ශේත්‍රයකින්ම උපාධිකාරයොන්ට රැකියා නෑ.
    බඩට කන්න හොයාගන්න නම් ඉතින් උපාධි සහතිකේ රෝල් කරලා පු* ගහගෙන ප්‍රායෝගික විදිහට හිතලා වෙන මාර්ගයක්වත් හොයාගන්න වෙනවා. අපිටයි ඊලඟට එන පරපුරටයි

    campus inna ayata loan denna banku hugak welawata kemathie. thamange business ekak hadagaththanam hodayi, ithin, eth wedata bahinna net eken filed eka gena research karala ehema gelapenawanam witharak try ekak dala balannna puluwannam hodai :) kohomath govt education eka igenagaththata loku result na. uparima karanna puluwan ithin wena kawuruhari postath karala padiyak ganna eka witharai :dull:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක නම් සිරාවටම ඇත්ත. මම බොරුවට කියනවා නෙවෙයි මචන්. මටත් ඔය එකම තමයි. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තවම බැරිඋනා. මගේ ඉගෙනීමට දෙමව්පියෝ සල්ලි ගොඩක් වියදම් කලා. මම එයාලගේ බලාපොරොත්තු සඵල කරලා හොඳට ඉගෙනගත්තා. නමුත් මගේ ඉගෙනීමට හිය මුදල් ටික හොයාගන්නවත් රැකියාවක් නෑ. ඊට වඩා හොඳයි ඉගෙනගන්නේ නැතුව three wheel එකක් දාගත්තා නම් හන්දියේ. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ. :(:(

    ලෝකයේම දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවට ඒක දැනෙනේ නැත්තේ මෙහෙට එන මුදල් ආයෝජන හින්දයි. නමුත් සමහර ක්ශේත්‍ර වල පසුබෑමක් තියෙනවා ලංකාවෙත්. ඉස්සර නම් බිහිවුනේ රැකියා විරහිත කලා උපාධිධාරීන්. දැන් නම් හැම ක්ශේත්‍රයකින්ම උපාධිකාරයොන්ට රැකියා නෑ.
    බඩට කන්න හොයාගන්න නම් ඉතින් උපාධි සහතිකේ රෝල් කරලා පු* ගහගෙන ප්‍රායෝගික විදිහට හිතලා වෙන මාර්ගයක්වත් හොයාගන්න වෙනවා. අපිටයි ඊලඟට එන පරපුරටයි

    matat oya tikamai ban wela tiyenne... samahara welawata marenna taram dukai.. mama job eka karala hoyana hama sathema wiyadam karalai degree eka dagatte.. bt dan ekata hariyanna job ekak hoyaganna ba.. dan mata try karala karala epa wela..
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඔව්. මේක තමයි ඇත්තම ගැටලුව. ඒ කාලේ උපාධියක් කරනවා කියන එක මේතරම් ලේසිත් නෑ. කලෙත් ටික දෙනයි. දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම කරනවා. ඒක නිසා අද කාලේ උපාධිකාරයොන්ට උපාධිය කියන එක රැකියාවකට මූලිකම සුදුසුකමක් නෙවෙයි කියලා තමයි හිතාගන්න වෙන්නේ. ඒක හරි දුක හිතෙන සීන් එකක්. මොකද මහන්සි වෙලා උපාධි කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුනාම

    matat oya tikamai ban wela tiyenne... samahara welawata marenna taram dukai.. mama job eka karala hoyana hama sathema wiyadam karalai degree eka dagatte.. bt dan ekata hariyanna job ekak hoyaganna ba.. dan mata try karala karala epa wela..

    oz walata wage migrate karanna bewluwe nedda skilled migration dala?? umbalata educational qulifications thiyanawa nam beri wena ekak ne..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    oz walata wage migrate karanna bewluwe nedda skilled migration dala?? umbalata educational qulifications thiyanawa nam beri wena ekak ne..

    ඒකත් කරලා බලන්න ඕන මචන්. නමුත් අපේ ගෙදර තියෙන තත්වය අනුව ඒ වගේ දේකට ආර්ථික වශයෙන් පෙන්නන්න තියෙන ගානයි අනිත් වියදමුයි බලපුවහම migrate වෙන්න අමාරුයි.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඉගෙන ගන්න එක වැරද්දක් නෙවෙයි, එත් ඇයි ඉගෙන ගන්නේ කියල දැනගෙන කරනවානම්. මට digree මොකුත් නෑ, එත් මට එකෙන් කිසිම අඩුවක් වෙලා නෑ, job එකේ මම degree තියෙන උන්ව interview කරනවා. ඉගෙන ගන්නේ සල්ලි හොයන්න නෙමෙයි, බුද්ධිය කියන්නේ මනුස්සයින්ට විතරක් දීල තියෙන එකක්. එක දියුණු කරන්න ඕනැ පරිසරය, සතුන් වගේ වගේ සම්පත් නැති කරන්න නෙමෙයි. ඒවා හරි විදිහට පරිහරනය කරලා ලෝකෙට හොඳ යමක් දෙන්න, හෙට ලෝකය අදට වැඩ හොඳ එකක් කරන්න. මට දන්නා digree කරපු එවුන් ඉන්නවා මේ දේ තේරුම් ගත්ත, එත් තවත් ගොඩක් එවුන් හරියට broiler කුකුලෝ කෑම කනවා වගේ ඉගෙන ගන්නේ, උන්ටම දන්නේ නැහැ උන්ගේ ඉගෙනීම උන්වම මරන්න හදල තියෙන system එකක කොටසක් කියල. ළමයින්ට ළමා කාලයක් නැ, exam, class ගාල මරවනවා. US,UK වල මේ system එක ගොඩක් implement කරලා ඉවරයි. නමුත් අපේ වගේ රටවල තාම පටන් ගන්නවා විතරයි, මොලේ තියෙන උන්ට ඕනේ දේ අරගෙන අයින් වෙන්න පුළුවන්, එත් ගොඩක් එවුන්ට ජොබ් පොස්ට් එකකට කාර්, designation එකකට වැඩිය දුර පෙන්නේ නැහැ..දුක තම රන්ජනී, කුමක් කරන්නද..:(
     
    • Like
    Reactions: harindugamlath

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oz walata wage migrate karanna bewluwe nedda skilled migration dala?? umbalata educational qulifications thiyanawa nam beri wena ekak ne..

    ඒකත් කරලා බලන්න ඕන මචන්. නමුත් අපේ ගෙදර තියෙන තත්වය අනුව ඒ වගේ දේකට ආර්ථික වශයෙන් පෙන්නන්න තියෙන ගානයි අනිත් වියදමුයි බලපුවහම migrate වෙන්න අමාරුයි.

    skilled migration walata minimum 5 years industry experience ona after degree ... ekath ekka IELTS 7.5 each thienawanam ... denata thiyena thathwe anuwa penaganna puluwan ...
     
    • Like
    Reactions: king_pandukabaya

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙම එකක් නෑ IT Field එකේ. C++/C Programmer කෙනෙක්ට ලක්ෂ ගණන් පඩියක් ගන්න පුලුවන්. Simulation Software හදන ඒවාට ගොඩක් වැඩියි මේකට OpenGL/Direct 3d ගැන හොද දැනුමක් තියෙනන් විතරයි ඕනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකත් කරලා බලන්න ඕන මචන්. නමුත් අපේ ගෙදර තියෙන තත්වය අනුව ඒ වගේ දේකට ආර්ථික වශයෙන් පෙන්නන්න තියෙන ගානයි අනිත් වියදමුයි බලපුවහම migrate වෙන්න අමාරුයි.
    banku manager kenek allaganna.

    ethakota pennanna salli ganna puluwan :cool: