උපාධියට තියන ඉරිසියාව තවත් තහවුරු උනා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,571
    10,361
    113
    44
    Living in an Atom
    536270112-716810631396860-3524104315844883890-n.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala




    කාදිනල් කියපු කතාව ඇත්ත

    LGBTQ 🌈 ගේන්න වැඩ කරන්නේ කවුද කියලා දැන් පැහැදිලියි

    Gender Equity &. Equality = LGBTQ
    🌈
    :rofl:
    :rofl: :rofl: :rofl: :rofl: පව් යකෝ......... ලාංකීය මනුස්ස ජිවිත නේ මේ ඉතින් !

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,983
    8,320
    113
    Kotahena
    වරදක් කරලා තියනවා නම් නීතියෙන් මොකුත් කරන්න එපා කියලා ද කියන්න ඕන
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,983
    8,320
    113
    Kotahena
    degree thiyna unwa hire dala hariynwa da ? mondayo
    ඌ ට අම්මලා තාත්තලා උගන්න ලා තියෙන්නෙ
    හොඳට ඉගෙන ගෙන Degree එක අරං හොරකම් කරපං මයේ පුතේ කියලද?
     
    • Haha
    Reactions: Mr Robot

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    දැන් පොනීලා හාවාන ඉදන් එන ගමන් පලයිට් එක මිස් වෙලා ලන්ඩන් හන්දියෙ රුම් කැල්ලක ඉදල ඊගාව ප්ලයිට් එක එනකම් සුදු කොලු පැටියෙක් අතගන්න ගියා නම් මෙක මොන වගෙ පස්නෙයක් වෙයිද?