උපාධියට ලක්ෂ 6ක පඩියක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,416
    15,576
    113
    ඔය ජපන් කොරියා යන උන් ඒ භාශාවේ Expert වෙලා නෙමේනේ යන්නේ. පොඩ්ඩක් දැනගෙන ගිහින් එහෙදි ඉගෙන ගන්නවා. මන් දන්න උන් ඕනේ තරම් ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රිසි මෙලෝ මගුලක් බැරුව හිටපු උන් IELTS කරලා දැන් ඕස්ට්‍රේලියා ගිහින් හොඳට ජොබ් කරගෙන ඉන්නවා. භාශාවනම් මොනාද භාවිතාවේ හැටියට හුරු වෙන දෙයක්නේ
    :yes: :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    mun private campus walata hora upadi kiyala bannata, mun thamai rate inne lokuma hora upadi karayo :lol:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කවුද මෙයාව ගන්නේ ?
    කවුද ගන්නේ
    කෝ බලන්න
    අට උස්සන්න බලන්න
    බිග් කුවෙච්චන්





    BBA එකක් තියන එකෙක්ට ලස්ස 6ක් ?


    පිස්සුද බන් ඌට,


    BBA එකක් තියන ලස්ස 6ක් ගන්න උන් ඕන නම් ලන්කාවටම 50ක් ඇති . හා නැදද?

    ඌ කියන්නෙ ඌ ඒ 50න් එකෙක් කියලද?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    muta nam 6 lakhs salary ekak deelath madi.. balapan kochchara skilled porakda kiyala