උපාධියෙ වටිනාකම නොදන්න උන්

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    ඒක එයි දන්නවද රෝල් කරලා බටෙක දාලා දෙන්නේ ??? 😅😅😅
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අපෝ උබලා නැයෝ ,වටේ ඉන්න උන් කියන දෙවල් අහලාද තාම වැඩ කරන්නේ. මෙක 21 සියවස බ්‍රෝ. තොරතුරු දැන්ගන්න ඔනීනම් google කරපන්. ඉට පස්සේ තමන් හිතලා තිරනයක් ගනින් . මන් නම් මලාට නැයෝ, වෙයෝ, අසල්වාසුන් කියන දෙවල් ගනන් ගන්නේ නැ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Dgree eka August wala iwarai bn

    Ow bn

    Software engineering

    Dgree eka augest wala iwarai bn

    Eeta wadiya hoda ekakata pluwan
    Thaaththa adurana cabinet amathi knk innawa eya dala dennm kiwa. Ape thaaththata promotion ehmath dunna ekale,
    Training ekedi 60i passe 1lks pluwan kiwa


    Ow eeka aththa bn
    Godak oya nidahas adyapanen igena gatta unta dgree eke Agata therenne na


    Ow in eeka therum ganne na
    Unta athi pukak nathi unata Mata loku talk denawa
    ------ Post added on May 3, 2021 at 10:18 AM
    ඔයිට වඩා නං නම්බුයි insurance රස්සාව උ කරන :ROFLMAO: :LOL: :LOL: