උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඕකට ඇත්තම හේතුව IMO, රටේ Free Market Economy එකක් නොහැදුන එක. Wealthy සල්ලි වියදම් කරන්න පුළුවන් Company එක එක හේතු නිසා (ත්‍රස්තවාදය, විප්ලව, වර්ජන වගේ දේශපාලන හේතු, සමාජිය හේතු) ලංකාවෙ ආයෝජනය නොකල එක (Low FDI). ලංකාවෙ R&D වලට වියදම් කරන්න පුළුවන් Company අඩුයි. හැදිල නෑ. Private sector එකේ R&D නැතුව ඉතින් Science Community එකක් රටේ ඉතුරු වෙන්නෙ ණෑ. R&D අඩු නිසා ඉතින් STEM Field වල PhD යන ලෙවල් සෙට් එකම ලංකාවෙ ඉන්නෙ ණෑ. ඒ එක්ක එන Corporate Job අඩු නිසා ඉතින් රටේ එලියට දාන බුද්ධිමත් Workforce එත රදවගන්න opportunities නෑ, Job Create වෙනව මදි. Root cause එක Policies වල අවුල් , ආර්තික ක්‍රමයෙ අවුල්, ඒ අවුල් ක්‍රමෙයි එල්ලිල ඉන්න හේතු උන දේශපාලනය, දේශපාලනය ඒ විදියට මාකට් කරන්න හේතු උන සමාජෙ තිබ්බ සුභසාධන Oriented මානසිකත්වය. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. ඒකට රටේ නැති Opportunities වෙන රටකින් හරි ගන්න යන මිනිස්සු පලිත් නෑ.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    O/L කරලා යන උන්ගෙන් කියක් අය කරනවද?
    O/L වලට කලින් 7,8 වසර වලින් වගේ හැලෙන උන් කියක් ගෙවන්න ඕනද ?
    මෙයාලට vocational courses වලට යොමු කරලා, රටේ workforce එකට ඇතුල් කරන්න පුළුවන්. අනික manpower export කරන්න පුළුවන්.

    A/L කරලා යන උන්ගෙන් කියක් අය කරනවද?
    මෙයාල වැඩි දුර ඉගෙන ගන්න යනවනම් මෙයාලගෙන් payment එකක් ඕනේ නැ. නැත්තන් මෙයලටත් train කරලා workforce එකට ගන්න ඕනේ.

    ලංකාවෙන් ගිය graduatesලාගෙන් කී දෙනෙක්ද companies නැත්තන් එයාලගේ field එකේ experts වෙලා තියෙනවද?

    මගේ මතය මෙයාල යන්නේ lifestyle එකට මිසක් ලංකාවේ opportunities නැති එක නෙමෙයි.
    ------ Post added on Feb 27, 2026 at 3:13 PM
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661

    උබට වයස කියද බන්?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    ඕක තමයි කියන්නේ සියලුම උපාදි කරන්න ණයක් දෙන්න කියලා ඇමරිකාව වගේ.
    රස්සාවක් කරලා ගෙවන්න තියෙන්නේ.
    කලා උපාධි කාරයොත් අඩු වෙනවා.
    ටැක්ස් ගෙවන උන්ට බරත් අඩු වෙනවා.
    එහෙනම් උපාදි වලට මිල නියාමනයකුත් ඕනෙ ! නැත්තං degree loan ඩ්එකයි housing loan එකයි ගෙව ගෙව ඉදල මැරිල යන්නෙ !
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මෙයාලට vocational courses වලට යොමු කරලා, රටේ workforce එකට ඇතුල් කරන්න පුළුවන්. අනික manpower export කරන්න පුළුවන්.

    මෙයාල වැඩි දුර ඉගෙන ගන්න යනවනම් මෙයාලගෙන් payment එකක් ඕනේ නැ. නැත්තන් මෙයලටත් train කරලා workforce එකට ගන්න ඕනේ.

    ලංකාවෙන් ගිය graduatesලාගෙන් කී දෙනෙක්ද companies නැත්තන් එයාලගේ field එකේ experts වෙලා තියෙනවද?

    මගේ මතය මෙයාල යන්නේ lifestyle එකට මිසක් ලංකාවේ opportunities නැති එක නෙමෙයි.
    ------ Post added on Feb 27, 2026 at 3:13 PM
    එහෙම Lifestyle එකට යන්නෙ Bachelore වලට යන උන්. PhD යන උන්නම් කොහොමත් Lifestyle එකට නෙමෙයි PhD එකක් හොයාගෙන යන්නෙ. මොකද උන් ඒවට යන්නෙ Scholarship අරගෙන. ඒව Lifestyle එක ඕන උනා කියල හැමෝටම දෙන්නෑ Merits බලල දෙන්නෙ. PhD research ගොඩක් run වෙන්නෙ Industry grant වලින්. ඒ Industry ව ලට R&D වලට සල්ලි තියන නිසා. එහෙම උනාම Chain Reaction වගේ Uni වලත් Ranking නගිනව.

    අනිත් පැත්තෙන් ලංකාවෙ ගේමක් ගහන්න ට්‍රයි කරල බැරි නිසා ලංකාවෙ Job එකත් දාල Student MSc යන සෙට් එක. උන් ලංකාවෙ Job කර කර ඉන්නෑ Lifestyle ඕන උනානම්. එතන උන් හොයන්නෙ Lifestyle එක නෙමෙයි living quality එක. ඒක වැඩි වෙලා තියෙන්න තිබ්බ ලංකාවෙ Multi Billion Companies කිහිපයක්වත් හැදිල තිබ්බනම්. GDP Per Capita වැඩි වෙලා තිබ්බනම් Malaysia ගානටවත්. (එහෙම වැඩි වෙලා තියෙන්න තිබ්බ රටක් හැබැයි)

    ඕක තමයි කියන්නේ සියලුම උපාදි කරන්න ණයක් දෙන්න කියලා ඇමරිකාව වගේ.
    රස්සාවක් කරලා ගෙවන්න තියෙන්නේ.
    කලා උපාධි කාරයොත් අඩු වෙනවා.
    ටැක්ස් ගෙවන උන්ට බරත් අඩු වෙනවා.
    ඕක හරියන්නෑ. දැන් තියන එක හොඳයි. මොකද ඕකෙන් Long term අමාරු වෙනව. Higher Studies යන ප්‍රමාණය අඩු වෙනව. ලංකාව වගේ රටක සල්ලි දීල පිටින් Higher Studies කරන්න එන උනුත් නෑනෙ.

    දැනටමත් USA Aus කෙල වෙලා ඉන්නෙ. දැන් Research කරන්න Local උන් යන්නෙ නෑ. Research තියා MSc වත් යන්නෑ. සමහර උන් Bachelor යන්නෙත් නෑ Handy work කරන්න හැලෙනව. මොකද ජීවිතෙම පටන් ගද්දි ණය බරකින් පටන් ගන්න එක උන්ට පීඩනයක්. Aus, USA acedamic field එක ඉවරයි පිට ඉදන් ගිය උන් නැත්තම්. ඕක Long term failed system එකක්.
    ------ Post added on Feb 27, 2026 at 3:47 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    Capture4.PNG
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,902
    113
    A/L කරලා යන උන්ගෙන් කියක් අය කරනවද?
    O/L කරලා යන උන්ගෙන් කියක් අය කරනවද?
    O/L වලට කලින් 7,8 වසර වලින් වගේ හැලෙන උන් කියක් ගෙවන්න ඕනද ?
    Kiyak wath na…samajeta barak nowi inna Oya level ekat igena ganda one…..higher education tiyenne salli hamba keranna puluwan wenda….
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    එහෙම Lifestyle එකට යන්නෙ Bachelore වලට යන උන්. PhD යන උන්නම් කොහොමත් Lifestyle එකට නෙමෙයි PhD එකක් හොයාගෙන යන්නෙ. මොකද උන් ඒවට යන්නෙ Scholarship අරගෙන. ඒව Lifestyle එක ඕන උනා කියල හැමෝටම දෙන්නෑ Merits බලල දෙන්නෙ. PhD research ගොඩක් run වෙන්නෙ Industry grant වලින්. ඒ Industry ව ලට R&D වලට සල්ලි තියන නිසා. එහෙම උනාම Chain Reaction වගේ Uni වලත් Ranking නගිනව.

    අනිත් පැත්තෙන් ලංකාවෙ ගේමක් ගහන්න ට්‍රයි කරල බැරි නිසා ලංකාවෙ Job එකත් දාල Student MSc යන සෙට් එක. උන් ලංකාවෙ Job කර කර ඉන්නෑ Lifestyle ඕන උනානම්. එතන උන් හොයන්නෙ Lifestyle එක නෙමෙයි living quality එක. ඒක වැඩි වෙලා තියෙන්න තිබ්බ ලංකාවෙ Multi Billion Companies කිහිපයක්වත් හැදිල තිබ්බනම්. GDP Per Capita වැඩි වෙලා තිබ්බනම් Malaysia ගානටවත්. (එහෙම වැඩි වෙලා තියෙන්න තිබ්බ රටක් හැබැයි)

    ඕක හරියන්නෑ. දැන් තියන එක හොඳයි. මොකද ඕකෙන් Long term අමාරු වෙනව. Higher Studies යන ප්‍රමාණය අඩු වෙනව. ලංකාව වගේ රටක සල්ලි දීල පිටින් Higher Studies කරන්න එන උනුත් නෑනෙ.

    දැනටමත් USA Aus කෙල වෙලා ඉන්නෙ. දැන් Research කරන්න Local උන් යන්නෙ නෑ. Research තියා MSc වත් යන්නෑ. සමහර උන් Bachelor යන්නෙත් නෑ Handy work කරන්න හැලෙනව. මොකද ජීවිතෙම පටන් ගද්දි ණය බරකින් පටන් ගන්න එක උන්ට පීඩනයක්. Aus, USA acedamic field එක ඉවරයි පිට ඉදන් ගිය උන් නැත්තම්. ඕක Long term failed system එකක්.
    ------ Post added on Feb 27, 2026 at 3:47 PM

    කොහොමත් ඉස්සරහට ඔච්චර උපාදිකාරයො වැදගත් නෑ
    ගොඩක් උන්ට handy work වලට බහින්න වෙයි
    රිසර්ච් කරන උන්ට වෙනම ග්‍රාන්ට් සෙට් කරාම ඉවරයි
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඕකට ඇත්තම හේතුව IMO, රටේ Free Market Economy එකක් නොහැදුන එක. Wealthy සල්ලි වියදම් කරන්න පුළුවන් Company එක එක හේතු නිසා (ත්‍රස්තවාදය, විප්ලව, වර්ජන වගේ දේශපාලන හේතු, සමාජිය හේතු) ලංකාවෙ ආයෝජනය නොකල එක (Low FDI). ලංකාවෙ R&D වලට වියදම් කරන්න පුළුවන් Company අඩුයි. හැදිල නෑ. Private sector එකේ R&D නැතුව ඉතින් Science Community එකක් රටේ ඉතුරු වෙන්නෙ ණෑ. R&D අඩු නිසා ඉතින් STEM Field වල PhD යන ලෙවල් සෙට් එකම ලංකාවෙ ඉන්නෙ ණෑ. ඒ එක්ක එන Corporate Job අඩු නිසා ඉතින් රටේ එලියට දාන බුද්ධිමත් Workforce එත රදවගන්න opportunities නෑ, Job Create වෙනව මදි. Root cause එක Policies වල අවුල් , ආර්තික ක්‍රමයෙ අවුල්, ඒ අවුල් ක්‍රමෙයි එල්ලිල ඉන්න හේතු උන දේශපාලනය, දේශපාලනය ඒ විදියට මාකට් කරන්න හේතු උන සමාජෙ තිබ්බ සුභසාධන Oriented මානසිකත්වය. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. ඒකට රටේ නැති Opportunities වෙන රටකින් හරි ගන්න යන මිනිස්සු පලිත් නෑ.
    මේක තමයි ඇත්ත කතාව.STEM Phd එකක් ගන්න මනුස්සයෙක්ට university lecture කෙනෙක් වෙනව ඇරුනම වෙන හොදට ගෙවන job එකක් නෑනෙ.phd එක ගත්ත රටේ මාසෙට $10 000 ක් ගෙවන කොට මෙහෙ ගෙවනව $700ක්.research වලට funding නෑ.ආවොත් පඩිත් නෑ ඉගෙන ගත්ත දෙයින් වැඩකුත් නෑ.මිනිස්සු phd අරන් ආපහු එන්නෙ family commitment නිසා මිසක් career development එක ගැන හිතල නෙමේ..research funding තියෙනවනම් මාසෙකට $2000 ක් ගන්න පුලුවන් job තියෙන්වන්ම් ඔය යන උන්ගෙන් භාගයක් එනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කොහොමත් ඉස්සරහට ඔච්චර උපාදිකාරයො වැදගත් නෑ
    ගොඩක් උන්ට handy work වලට බහින්න වෙයි
    රිසර්ච් කරන උන්ට වෙනම ග්‍රාන්ට් සෙට් කරාම ඉවරයි
    Long term ඒක බලපානව රටේම Innovation වලට, සමාජ ප්‍රශ්න ඒ එක්ක එනව. මොකද Handy work උන්ටත් වැඩ එන්න රටේ Construction , Houshold Economy ඕන ඔක්කොම Strong වෙන්න ඕන. ඕව Strong නැතුව උන්ටත් වැඩ නෑ වැඩ තිබ්බත් පඩි නෑ. හොද Innovation කරන්න පුළුවන් ඔළු නිකන් නාස්ති වෙනව. Grant වලටත් රටේ Private sector එක Strong වෙන්න ඕන. ලංකාවෙ Root cause එකත් ඒක. Pvt sector එක R&D වලට Grant දෙන්න තරම් Strong නෑ.

    අනිත් එක් අධ්‍යාපන සෞක්‍ය කියන දෙක Welfare එකක් විදියට තියන එක හොඳයි මොකද බදු සල්ලි වලින් වෙන Effective ම වියදම ඕක. නැත්තම් USA වල වගේ බදු සල්ලි යුක්රේනෙට, ඊශ්‍රායලෙට පුදනව, LGBT Woke agenda වලට දෙනව, ඕස්ට්‍රේලියාවෙ වගේ නම් බදු සල්ලි බිලියන ගන්න USA boss ගෙ කීමට උන්ගෙ Used submarine ගන්න පුච්චල දානව. අධ්‍යාපනය , සෞක්‍යට ගියා කියන එකෙන් මිනිස්සූන්ට Effective දේකට ඒක ලැබුන කියල දන්නව.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    ආට් උපාදිදාරීන්ගේ ලොකුම අවුල තමා උන් හෙන දන්නවා කියලා හිතන් ඉන්න ඊගෝ එක ඒක නිසා උන් රජයේ රස්සාම ඉල්ලනවා..උන් තරම් එකෙක් නෑ කියලා

    Ubata pissuda bang. inge athi ego ekak ne. u puk wenna kela una pirisak. unge degree walata jobs job market eke ne. thiyanawa nam un aniwa yanawa. itin unta thiyana ekama de thama mona hari karala gov job kattak ganna eka. eka athakin un paw anith petten kalakanne

    gov (university eke okkoma dannawa kiyala hithan inna amu moda yal penapu admin eka) eka denaganna one job market ekata anuwa degree hadanna and job nethi degree ayin karanna. miniussu denaganna one job market eka anuwa degree karanna. job nethi degree nokara inna

    example uba history igana gena nettam sinhala lit. wage igena gena job hoyanna be ne private. ewa thiyenne gov witharai teaching wage. nettam leca la. ithin un tika yanakam gannath be. demand eka nethuwa aran wedakuth ne
     
    • Sad
    Reactions: Inigo Montoya

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    තමන් ඡන්දෙ දුන්න නිසා උන් කරන හැම වැඩේම හරි කියන, කඩේ යන, අනික් උන් එක්ක වාද කරන මෝඩයො ඉන්නකන් මොකා ආවත් මේක හැදෙන් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya