ඕකට ඇත්තම හේතුව IMO, රටේ Free Market Economy එකක් නොහැදුන එක. Wealthy සල්ලි වියදම් කරන්න පුළුවන් Company එක එක හේතු නිසා (ත්රස්තවාදය, විප්ලව, වර්ජන වගේ දේශපාලන හේතු, සමාජිය හේතු) ලංකාවෙ ආයෝජනය නොකල එක (Low FDI). ලංකාවෙ R&D වලට වියදම් කරන්න පුළුවන් Company අඩුයි. හැදිල නෑ. Private sector එකේ R&D නැතුව ඉතින් Science Community එකක් රටේ ඉතුරු වෙන්නෙ ණෑ. R&D අඩු නිසා ඉතින් STEM Field වල PhD යන ලෙවල් සෙට් එකම ලංකාවෙ ඉන්නෙ ණෑ. ඒ එක්ක එන Corporate Job අඩු නිසා ඉතින් රටේ එලියට දාන බුද්ධිමත් Workforce එත රදවගන්න opportunities නෑ, Job Create වෙනව මදි. Root cause එක Policies වල අවුල් , ආර්තික ක්රමයෙ අවුල්, ඒ අවුල් ක්රමෙයි එල්ලිල ඉන්න හේතු උන දේශපාලනය, දේශපාලනය ඒ විදියට මාකට් කරන්න හේතු උන සමාජෙ තිබ්බ සුභසාධන Oriented මානසිකත්වය. ප්රශ්නෙ තියෙන්නෙ එතන. ඒකට රටේ නැති Opportunities වෙන රටකින් හරි ගන්න යන මිනිස්සු පලිත් නෑ.
