උපාලි කීර් තිසේන අතුරුදන්ව දැනට අවුරුදු 8ක්

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113

    අපේ ගමෙත් අයිය කෙනෙක් අවරුදු 2කට වගේ කලින් මෙහෙම අතුරුදහන් උනා, ආගිය අතක් නෑ තාම.

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මිනිහගේ රත්තරං බඩු ටික අරගෙන මැරුවා කියලා පොරගේ අක්කා එහෙම කියන්නේ, එක්කෝ රටවත් පැනලා හැංගිලා ඉන්නවද දන්නේ නැහැ.

    මිනිහට සල්ලි තිබ්බා කියලා පවුලේ උන් කියන්නේ, තනිකඩයා.
     
    • Like
    Reactions: pramodh87

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    මිනිහගේ රත්තරං බඩු ටික අරගෙන මැරුවා කියලා පොරගේ අක්කා එහෙම කියන්නේ, එක්කෝ රටවත් පැනලා හැංගිලා ඉන්නවද දන්නේ නැහැ.

    මිනිහට සල්ලි තිබ්බා කියලා පවුලේ උන් කියන්නේ, තනිකඩයා.

    රට පනින්න හේතුවක් නෑ නේ. මට හිතෙන්නේ මරල ඇති.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රට පනින්න හේතුවක් නෑ නේ. මට හිතෙන්නේ මරල ඇති.
    වෙන්න ඇති. පොරට එහෙම හැංගෙන්න හේතුවක් තිබිලා නැහැ කියන හැටියට.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වෙන්න ඇති. පොරට එහෙම හැංගෙන්න හේතුවක් තිබිලා නැහැ කියන හැටියට.
    මුව අනිවාර්යෙන් මරල ඇති බන්. අර ගියපු උන් එක්ක අන්තිමට මිනිස්සු දැකපු දවසේ සැලුන් එකක බිබී ඉඳල තියව ඔය සැක කරන දෙන්නෙක් එක්ක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මුව අනිවාර්යෙන් මරල ඇති බන්. අර ගියපු උන් එක්ක අන්තිමට මිනිස්සු දැකපු දවසේ සැලුන් එකක බිබී ඉඳල තියව ඔය සැක කරන දෙන්නෙක් එක්ක.
    මිනිහා 'Gay' මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා පේන හැටියට. ඕකත් හේතුවක්ද දන්නේ නැහැ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    Laksha 3 withara raththaran tibila tiyenwa. porata samana body ekak hambela tiyenawalu, DNA test result eka thama nalu a unata.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මිනිහා 'Gay' මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා පේන හැටියට. ඕකත් හේතුවක්ද දන්නේ නැහැ.
    ඔව් පොර gay කියල තමයි කියන්නේ. පොරගේ යාලුවෝ ඉන්ටවූ කරපු වීඩියෝ එකක් තිබ්බ FB එකේ. එකෙත් එකෙක් අහනවා සින් එක ගැන. උගේ යාලුවෝ හිනා වෙලා උත්තර දෙන්නේ නැ. ඔය උ එක්ක අන්තිමට හිටපු සැක කරන පොර එක්ක සම්න්දයක් තිබිල තියනව කියල තිබ්බ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් පොර gay කියල තමයි කියන්නේ. පොරගේ යාලුවෝ ඉන්ටවූ කරපු වීඩියෝ එකක් තිබ්බ FB එකේ. එකෙත් එකෙක් අහනවා සින් එක ගැන. උගේ යාලුවෝ හිනා වෙලා උත්තර දෙන්නේ නැ. ඔය උ එක්ක අන්තිමට හිටපු සැක කරන පොර එක්ක සම්න්දයක් තිබිල තියනව කියල තිබ්බ.
    ඔව්. ඔහොම එකක් තමයි මාත් හිතන්නේ.

    මිනිහගේ සල්ලි, රත්තරං බඩු ටික අර ගන්න ඇති. පවුලේ අයත් වැඩිය කේස් එක අදින්නේ නැතුව ඇති ඕවා එලියට එයි කියලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔව්. ඔහොම එකක් තමයි මාත් හිතන්නේ.

    මිනිහගේ සල්ලි, රත්තරං බඩු ටික අර ගන්න ඇති. පවුලේ අයත් වැඩිය කේස් එක අදින්නේ නැතුව ඇති ඕවා එලියට එයි කියලා.
    පව්ල්වල අය බන් හෙන ගේමක් දුන්න මේක හොයා ගන්න. ඔය නළු නිලියෝ පවා වරින් වර මේ ගැන හොයන්න කියල එක එක රස්විම්පවා තිබ්බ. එත් මොකක හරි හේතුවක් නිසා මේක හෙව්වේ නැ එක්කෝ හොයා ගන්න අමාරුද දන්නේ නැ.
    ඔව් පොර අතුරුදහන් වෙනකොට ලොකු මාලය එහෙම ගෙන ඉඳ තිනවා..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මූ රට පැනල ඇත්තෙ. ඔය කාලේ රඟපාපු ගොඩක් දැන් ඇමරිකාවේ එහෙම ඉන්නෙ. කාලයක් යනකොට එපා වෙනවනෙ හැම මගුලම.
     
    • Like
    Reactions: Sub Zer0

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පව්ල්වල අය බන් හෙන ගේමක් දුන්න මේක හොයා ගන්න. ඔය නළු නිලියෝ පවා වරින් වර මේ ගැන හොයන්න කියල එක එක රස්විම්පවා තිබ්බ. එත් මොකක හරි හේතුවක් නිසා මේක හෙව්වේ නැ එක්කෝ හොයා ගන්න අමාරුද දන්නේ නැ.
    ඔව් පොර අතුරුදහන් වෙනකොට ලොකු මාලය එහෙම ගෙන ඉඳ තිනවා..
    දිනේෂ් ෂාෆ්ටර් කියන ඔච්චර ලොකු සල්ලි කාරයා මලේ කොහොමද කියලා හොයා ගන්න බැරි උන එකේ මේවා මොනවද බං.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දිනේෂ් ෂාෆ්ටර් කියන ඔච්චර ලොකු සල්ලි කාරයා මලේ කොහොමද කියලා හොයා ගන්න බැරි උන එකේ මේවා මොනවද බං.
    මේක නම් මචන් හොදටම හොයන්න පුළුවන් සිද්දියක් උනාට කොහොම හරි හේතුවක් නිසා හොයන්නේ නැ කියල මම නම් හිතන්නේ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේක නම් මචන් හොදටම හොයන්න පුළුවන් සිද්දියක් උනාට කොහොම හරි හේතුවක් නිසා හොයන්නේ නැ කියල මම නම් හිතන්නේ.
    ඒක ඇත්ත මෙයාගේ අක්කත් කියනවා සැක 1ක් හෝ කීප දෙනෙක් ඉන්නවා කියලා ඌ ලගින්ම අශ්‍රය කරපු උන්.
    පොලිසියත් මේ වගේ කේස් වලදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන විදිය දන්නවා.
    ඊසි හොයාගන්න පුලුවන් කේස් එකක් පොලිසිය නිකන් අතෑරල දාල ඉන්නේ. හේතුව මොකක්ද දන්නෑ. අනිවා රත්තරන් බඩු අරගෙන මරලා හංගපු සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Sub Zer0

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    oka gena FB eke man dekka. samaharu kiyanawa wena kenek widihata innawa lu
    මාත් දැක්ක ඕක ගැන FB post එකක් ලගදි. ඒකෙ මනුස්සයෙක් කමෙන්ට් කරල තිබ්බ මෙයා තාම ජීවතුන් අතර ඉන්නව කියල. ඒ මනුස්සයගෙ රෙදි සාප්පුවට ඇවිත් ඇදුම් අරන් ගියා කියල. CCTV footage ගෙදර අයට යැව්ව කතාවකුත් දාල තිබ්බ. ඇත්ත නැත්ත නොදනී.
    ------ Post added on May 28, 2024 at 9:19 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    maybe he jumped to sweden on LGBT visa....it happens sometimes when they want a new life
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    maybe he jumped to sweden on LGBT visa....it happens sometimes when they want a new life

    Sweden වල සිංහලු වැහි වහල නේ. එහෙනම් වෙස් වලාගෙන වත් ඉන්න ඕනේ. අනික මන් හිතන් නෑ අම්ම ලෙඩ ඇදේ ඉද්දි ඔහොම හැංගිලා ඉන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: Mr.dark