මිනිහගේ රත්තරං බඩු ටික අරගෙන මැරුවා කියලා පොරගේ අක්කා එහෙම කියන්නේ, එක්කෝ රටවත් පැනලා හැංගිලා ඉන්නවද දන්නේ නැහැ.
මිනිහට සල්ලි තිබ්බා කියලා පවුලේ උන් කියන්නේ, තනිකඩයා.
වෙන්න ඇති. පොරට එහෙම හැංගෙන්න හේතුවක් තිබිලා නැහැ කියන හැටියට.රට පනින්න හේතුවක් නෑ නේ. මට හිතෙන්නේ මරල ඇති.
මුව අනිවාර්යෙන් මරල ඇති බන්. අර ගියපු උන් එක්ක අන්තිමට මිනිස්සු දැකපු දවසේ සැලුන් එකක බිබී ඉඳල තියව ඔය සැක කරන දෙන්නෙක් එක්ක.වෙන්න ඇති. පොරට එහෙම හැංගෙන්න හේතුවක් තිබිලා නැහැ කියන හැටියට.
මිනිහා 'Gay' මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා පේන හැටියට. ඕකත් හේතුවක්ද දන්නේ නැහැ.මුව අනිවාර්යෙන් මරල ඇති බන්. අර ගියපු උන් එක්ක අන්තිමට මිනිස්සු දැකපු දවසේ සැලුන් එකක බිබී ඉඳල තියව ඔය සැක කරන දෙන්නෙක් එක්ක.
ඔව් පොර gay කියල තමයි කියන්නේ. පොරගේ යාලුවෝ ඉන්ටවූ කරපු වීඩියෝ එකක් තිබ්බ FB එකේ. එකෙත් එකෙක් අහනවා සින් එක ගැන. උගේ යාලුවෝ හිනා වෙලා උත්තර දෙන්නේ නැ. ඔය උ එක්ක අන්තිමට හිටපු සැක කරන පොර එක්ක සම්න්දයක් තිබිල තියනව කියල තිබ්බ.මිනිහා 'Gay' මොකක් හරි සීන් එකක් තිබිලා තියෙනවා පේන හැටියට. ඕකත් හේතුවක්ද දන්නේ නැහැ.
ඔව්. ඔහොම එකක් තමයි මාත් හිතන්නේ.ඔව් පොර gay කියල තමයි කියන්නේ. පොරගේ යාලුවෝ ඉන්ටවූ කරපු වීඩියෝ එකක් තිබ්බ FB එකේ. එකෙත් එකෙක් අහනවා සින් එක ගැන. උගේ යාලුවෝ හිනා වෙලා උත්තර දෙන්නේ නැ. ඔය උ එක්ක අන්තිමට හිටපු සැක කරන පොර එක්ක සම්න්දයක් තිබිල තියනව කියල තිබ්බ.
පව්ල්වල අය බන් හෙන ගේමක් දුන්න මේක හොයා ගන්න. ඔය නළු නිලියෝ පවා වරින් වර මේ ගැන හොයන්න කියල එක එක රස්විම්පවා තිබ්බ. එත් මොකක හරි හේතුවක් නිසා මේක හෙව්වේ නැ එක්කෝ හොයා ගන්න අමාරුද දන්නේ නැ.ඔව්. ඔහොම එකක් තමයි මාත් හිතන්නේ.
මිනිහගේ සල්ලි, රත්තරං බඩු ටික අර ගන්න ඇති. පවුලේ අයත් වැඩිය කේස් එක අදින්නේ නැතුව ඇති ඕවා එලියට එයි කියලා.
දිනේෂ් ෂාෆ්ටර් කියන ඔච්චර ලොකු සල්ලි කාරයා මලේ කොහොමද කියලා හොයා ගන්න බැරි උන එකේ මේවා මොනවද බං.පව්ල්වල අය බන් හෙන ගේමක් දුන්න මේක හොයා ගන්න. ඔය නළු නිලියෝ පවා වරින් වර මේ ගැන හොයන්න කියල එක එක රස්විම්පවා තිබ්බ. එත් මොකක හරි හේතුවක් නිසා මේක හෙව්වේ නැ එක්කෝ හොයා ගන්න අමාරුද දන්නේ නැ.
ඔව් පොර අතුරුදහන් වෙනකොට ලොකු මාලය එහෙම ගෙන ඉඳ තිනවා..
මේක නම් මචන් හොදටම හොයන්න පුළුවන් සිද්දියක් උනාට කොහොම හරි හේතුවක් නිසා හොයන්නේ නැ කියල මම නම් හිතන්නේ.දිනේෂ් ෂාෆ්ටර් කියන ඔච්චර ලොකු සල්ලි කාරයා මලේ කොහොමද කියලා හොයා ගන්න බැරි උන එකේ මේවා මොනවද බං.
ඒක ඇත්ත මෙයාගේ අක්කත් කියනවා සැක 1ක් හෝ කීප දෙනෙක් ඉන්නවා කියලා ඌ ලගින්ම අශ්රය කරපු උන්.මේක නම් මචන් හොදටම හොයන්න පුළුවන් සිද්දියක් උනාට කොහොම හරි හේතුවක් නිසා හොයන්නේ නැ කියල මම නම් හිතන්නේ.
මාත් දැක්ක ඕක ගැන FB post එකක් ලගදි. ඒකෙ මනුස්සයෙක් කමෙන්ට් කරල තිබ්බ මෙයා තාම ජීවතුන් අතර ඉන්නව කියල. ඒ මනුස්සයගෙ රෙදි සාප්පුවට ඇවිත් ඇදුම් අරන් ගියා කියල. CCTV footage ගෙදර අයට යැව්ව කතාවකුත් දාල තිබ්බ. ඇත්ත නැත්ත නොදනී.oka gena FB eke man dekka. samaharu kiyanawa wena kenek widihata innawa lu
maybe he jumped to sweden on LGBT visa....it happens sometimes when they want a new life