ඇත්තටම උපාලි විජේවර්දනට මොකක් වෙන්න ඇති කියලද උඹල හිතන්නෙ? ඒවිදිහට මිනියවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදන් උනේ කොහොමද මනුස්සයෙක්??

මට දැන් ටිකකට කලින් කැන්ඩොස් ඇඩ් එකක සද්දයක් ඇහුන. පොඩිකාලෙ මතක් උනා හරිම දුකයි.........
.හැබැයි මිනිහ ජීවත්වෙලා හිටියනන් ලංකාව මීට වැඩිය ටිකක් හරි දියුනුවෙයි කියල හිතෙන්නෙ මට විතරද??
up
------ Post added on Jul 25, 2021 at 10:52 PM

මට දැන් ටිකකට කලින් කැන්ඩොස් ඇඩ් එකක සද්දයක් ඇහුන. පොඩිකාලෙ මතක් උනා හරිම දුකයි.........
.හැබැයි මිනිහ ජීවත්වෙලා හිටියනන් ලංකාව මීට වැඩිය ටිකක් හරි දියුනුවෙයි කියල හිතෙන්නෙ මට විතරද??up
------ Post added on Jul 25, 2021 at 10:52 PM