උපාලි විජේවර්දන

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්තටම උපාලි විජේවර්දනට මොකක් වෙන්න ඇති කියලද උඹල හිතන්නෙ? ඒවිදිහට මිනියවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදන් උනේ කොහොමද මනුස්සයෙක්?? 🙁 :shocked::shocked: මට දැන් ටිකකට කලින් කැන්ඩොස් ඇඩ් එකක සද්දයක් ඇහුන. පොඩිකාලෙ මතක් උනා හරිම දුකයි.........:(:(.හැබැයි මිනිහ ජීවත්වෙලා හිටියනන් ලංකාව මීට වැඩිය ටිකක් හරි දියුනුවෙයි කියල හිතෙන්නෙ මට විතරද??

    up
    ------ Post added on Jul 25, 2021 at 10:52 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,813
    19,845
    113
    මටත් පොර ගැන හිතනකොට හිතුන america වලින්වත් ඌව ඉස්සුවද දන් නෑ කියල. මොකද පට්ටම business mind එකක් තිබුන ඩයල් එකක් නෙහ්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,753
    10,384
    113
    ඕක මොකක්ද බ්‍රෝ ! දැන් අවුරුදු 8කට විතර කලින් අතුරුදහන් වෙච්ච මැලේසියන් ෆ්ලයිට් එකටත් වෙච්ච දෙයක් නෑ නෙ !
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාව දියුණු කරන්න උපාලි මොනවද කරේ? චොක්ලට් එක්ස්පෝට් කරාද නැත්නම් අපිට ගිල්ලුවද?

    චොක්ලට් විතරක් නෙමෙයිනෙ බන්. ඇයි තව කොච්චර සුපිරි බිස්නස් ටිකක් තිබුනද මෑන්ස්ගෙ? Unic, Fiat.ect
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    938
    935
    93
    Homagama
    ඇත්තටම උපාලි විජේවර්දනට මොකක් වෙන්න ඇති කියලද උඹල හිතන්නෙ? ඒවිදිහට මිනියවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදන් උනේ කොහොමද මනුස්සයෙක්?? 🙁 :shocked::shocked: මට දැන් ටිකකට කලින් කැන්ඩොස් ඇඩ් එකක සද්දයක් ඇහුන. පොඩිකාලෙ මතක් උනා හරිම දුකයි.........:(:(.හැබැයි මිනිහ ජීවත්වෙලා හිටියනන් ලංකාව මීට වැඩිය ටිකක් හරි දියුනුවෙයි කියල හිතෙන්නෙ මට විතරද??

    up
    ------ Post added on Jul 25, 2021 at 10:52 PM
    ටිකක් නෙමේ සෑහෙන්න තත්වෙක දැන් ලංකාව. දේශපාලන හේතු හන්දලු පොර ව මිසින් කරල තියෙන්නෙ 😕
     
    • Like
    Reactions: aneasarayana

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් පොර ගැන හිතනකොට හිතුන america වලින්වත් ඌව ඉස්සුවද දන් නෑ කියල. මොකද පට්ටම business mind එකක් තිබුන ඩයල් එකක් නෙහ්

    ඒකනෙ බ්‍රෝ කියන්නෙ.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,586
    1
    59,107
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චොක්ලට් විතරක් නෙමෙයිනෙ බන්. ඇයි තව කොච්චර සුපිරි බිස්නස් ටිකක් තිබුනද මෑන්ස්ගෙ? Unic, Fiat.ect
    ඒවත් අපිටම තමයි ඇඟේ ගැහුවෙ. මිනිහව වීරය කරේ එයාගෙම මීඩියා කොම්පැනිය
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක මොකක්ද බ්‍රෝ ! දැන් අවුරුදු 8කට විතර කලින් අතුරුදහන් වෙච්ච මැලේසියන් ෆ්ලයිට් එකටත් වෙච්ච දෙයක් නෑ නෙ !

    ඒකනෙ බන් ඒ මිසින් වෙන ෆ්ලයිට්ස් වෙන සමාන්තර ලෝකෙකටවත් ගිහිල්ල වැටෙනවද දන්නෙ නෑ අර ස්පෙල් බයින්ඩර්ස් එකේ වගේ. නැත්නන් ඉතින් මුහුදට වැටුනනන් මුහුද පතුලෙවත් තියෙන්න එපැයි.......

    දැන් ඉන්නේ බොරු කයිවාරු සල්ලි කාරයෝ හරියට ධම්මික පෙරේරලා වගේ උපාලි කියන්න රියල් වැඩ්ඩෙක් :yes:

    අනිවා මම අහල තියෙන විදිහට සෑහෙන්න විෂන් එකක් තිබුනු කෙනෙක්......
    ------ Post added on Jul 25, 2021 at 11:07 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,854
    32,571
    113
    ඒකනෙ බන් ඒ මිසින් වෙන ෆ්ලයිට්ස් වෙන සමාන්තර ලෝකෙකටවත් ගිහිල්ල වැටෙනවද දන්නෙ නෑ අර ස්පෙල් බයින්ඩර්ස් එකේ වගේ. නැත්නන් ඉතින් මුහුදට වැටුනනන් මුහුද පතුලෙවත් තියෙන්න එපැයි.......
    ehemanan mamath yanawa kamaththen samanthara lokekata. ehema gihin watena thanath mehe wagema weida danne naha?
    lol
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ටිකක් නෙමේ සෑහෙන්න තත්වෙක දැන් ලංකාව. දේශපාලන හේතු හන්දලු පොර ව මිසින් කරල තියෙන්නෙ 😕

    අපරාදෙ බන්.... :( :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Singa Wala Hari Kohe Hari Jail ekaka Inna kathawak Watin Godin ahuna Danne na hariyatama
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒවත් අපිටම තමයි ඇඟේ ගැහුවෙ. මිනිහව වීරය කරේ එයාගෙම මීඩියා කොම්පැනිය

    නෑ බන් මම දන්න විදිහටනන් සෑහෙන්න දේවල් එක්ස්පෝට් කරා මිනිහ...... :yes: :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    ටිකක් නෙමේ සෑහෙන්න තත්වෙක දැන් ලංකාව. දේශපාලන හේතු හන්දලු පොර ව මිසින් කරල තියෙන්නෙ 😕
    කොකෝවා එක්ක කුඩු ජාවාරම් කරයි කියලා හිරේ වැටිච්ච කතාවකුත් ගියා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    ඕක මොකක්ද බ්‍රෝ ! දැන් අවුරුදු 8කට විතර කලින් අතුරුදහන් වෙච්ච මැලේසියන් ෆ්ලයිට් එකටත් වෙච්ච දෙයක් නෑ නෙ !
    ඒක හම්බුනේ නැ . එත් එකේ සැහෙන්න පාට්ස් හම්බුනා. ඒවගෙන් කියන්න පුළුවන්ලු මුහුදට කඩන වැටුනා කියල