https://www.facebook.com/share/BcAHspPmaxuxkYdE/?mibextid=xfxF2i
ලංකාවේ ලොකුම බොරුව කරලා බුදුන් වැඩිය කැලණි පන්සලෙ නයි නාටකයක් රඟ දක්වා ලංකාවම අන්දපු දිලිත් ජයවීර ගෝඨාභයට බලය ලබාගැනීමට ඕනෑම දෙයක් කරයි කියා අපිට හිතන්න පුළුවන්. අවුරුදු 4ක් කෝමා තත්වයේ සිට නව ආණ්ඩුව යන්තම් මන්ත්‍රීවරු තුන් දෙනෙක් යටතේ අමුණ ගෙන මාසයක් යෑමට මත්තෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතරම් සංවේදයක් උදේ ගම්මන්පිල තුළ ඇතිවීම බරපතල සැකයටත් තුඩුදෙන කරුණක්.
නව ජනාධිපතිවරයා පත් වූ විගසම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පටන් ගත් අතර ඒ සඳහා සුදුසු පුද්ගලයන් රැසක් පත් කරන ලදී. එම වාර්තාවලින් ඇත්ත එළිවී නියම වැරදිකරුවන් නීතිය හමුවට ඒම වැළැක්වීමට ගම්මන්පිල ගන්නේ අසාර්ථක උත්සාහයකි. ගම්මන්පිල අද ප්‍රසිද්ධ කරන ලද වාර්තා කිසිම වැඩකට නැති වාර්තා බව කාදිනල් හිමිපාණන් ඊයේ දින ප්‍රකාශ කළේය. එහෙනම් ගම්මන්පිල මේ බේරා ගැනීමට උත්සාහ ගන්නේ කවුරුන් වද ?
මේ ගම්මන්පිල නාටකයට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට දිලිත් ජයවීර බොහෝ මුදල් විසිකර ඇති බවට ඕනෑම පොඩි එකෙක්ට පෙනෙන්නට තියෙන කරුණකි. වත්මන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නිසි ලෙස සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු. ඒ වගේම ගම්මන්පිල වැනි රටම අන්දන බොරු කියන අයට නීතියෙන් දඬුවම් දෙන ලෙසද අපි ඉල්ලා සිටිමු.

Last edited: