උපාසක බළල්ලු!

බළලුන් ළවා කොස් ඇට බෑවීම.:lol:
අපේ යාළුවන්ට මතක ඇති මම දාපු ගලේ මංකොල්ලය ත්රෙඩ් එක
.එතනදි ඒ ඒ අවස්ථාවෝචිතව කියවුන සමහර පෝස්ට් අල්ලගෙන ඒ හොර කන්ඩායම විවිධ නම්වලින් ඇවිත් මේකෙ ඉන්න අය බේද කිරීමේ ලොකු උත්සාහයක ඉන්නවා.සමහරු දුක කියලා අනුකම්පාව දිනාගන්න හදනවා.මොකද එයාළට යන එන මං නෑ.
මෙයාල කියන ලොකුම බේගල් කීපයක සාරාංශය තමයි එළකිරිය විනාශවෙන්න යනවලු.අපි ලු මේක ගොඩගත්තේ....මේවා බලාගෙන ඉන්න බැරි දුකටයි කියන්නේ..සමහරුන්ට මේකෙ අසාධාරණ බලතල තියනවලු ආදී වශයෙන්.
චුට්ටක් හරි හිතන්න පුළුවන් අයට වැටහෙනවා ඇති හීනෙන් බයවෙලා වගේ හිටිගමන් හොර අයිඩී සිය ගානක් හදාගෙන මේ තරම් එළකිරිය ගැන කියවන්න හේතුව.
:lol::lol::lol:
 
ඒ වගේම අපේ අය(බුද්ධිමත් අය) ටිකක් කියවලා බලන්න මේ හොර කල්ලියම විවිධ නම්වලින් ඇවිත් අර මංකොල්ලය හෙළිකරපු වෛරය හිතේ තියාගන දාන මෝඩ ජෝක්වලට මගෙන් හොඳවයින් දෙකක් අහගත්ත හිතේ දුකට නෙමේද මේ දොඩවන්නේ කියලා.:yes::lol:
අපේ දෙයක් කියන්න ගියාම එතනට කඩාපාත් වෙලා කිසිම අදාළත්වයක් නැති විකාර කියවන අය ගැන නං කිසිම සමාවක් නෑ.:P
 
මගේ ත්රෙඩ් ගැන පුදුම කැක්කුමක් තියන බවත් පේනවා සමහරුන්ට.:lol:
සාමාන්‍යයෙන් සමාජ අඩවියක ඉන්න අයට විතරක් නෙවෙයි පිටත ඉඳන් කියවන ලක්ෂ ගනනකටත් යමක් ගන්න/හිතන්න/පුළුවන් විදිහේ කතාබහක්/සංවාදයක් ගොඩනඟන්න පුළුවන් නං ඒක ලොකු දෙයක් නෙවේද?එතනදී ටිකක් මහන්සිවෙලා අදහසක් ටයිප් කරන්න කම්මැලි අය මොකක් හරි වැල්වටාරමක් කියවලා පිස්සු නටනවා.එයාළ පවු:P
එළකිරියේ මුල්පිටුව විවිධ සාකච්චාවකන්/මතවාද ඔස්සේ වේගයෙන් නැවුම්(රිෆ්‍රෙස්)වෙනවා බලන් ඉන්න බැරි අයගේ කුහකකමට අනුකම්පා කරමු.
:D
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    mamath oya thread 1 dakka. eth oya kiyana vidiyata oyata oona karanne samaaja kathikaawathak athi karanna ,samaje danuwath karanna wage dewal neda. oyage naminma wena web 1 ka oyata kiyannne nathuwa eka daala thibba ehema ne. mage mathaya nan eken oyage post 1 thawa 1k kenek hari wadipura balanna athi. oya okla mahansi wela type kareth anith ayata balanna denna neda. :D. ithin ai oka wena site 1 ka bari nan irida paththareka article 1k vidiyata hari giyahama thiyena waradda???. mata aththatama therum ganna bari oya tika.oya aadambara wenna epai oyage article horen aran wena site wala daana 1 ta hari.mokada ewage wadak thiyena nisa ne ehema daanne. :)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    oka therum ganne nathu unata monawa karannada mamanam hithanne me dana artical meya type karanna ewwa wenna ba.mokada artical ekaK liyana kenek thamange adahas liyanawanam eken athma trupthiyak labanawa meya ehema neme arake dala araya mehema kiwwa meya mehema kiwwa ewwa wadak na thaman type karala thamange adahas dammanam ewwath adambarayen ahinsaka sathutak widinawa misak ada bera gahanna one na mama me case eka dawas gaanak dakka mewa maha puhu wada apita kokath ekay apita wadagath deyak ganna api enne ape wadee kerenawanam api kothanak elakiri wagee athi,hadawathata ekagawa wada karanna boru opee one nane...........wadak karanawanam eka karala bera gahanna one na mama mewwa kala arawa kala mokatada api karapu deyak kawru hari copy karanne y?.................................:yes:
     
    mamath oya thread 1 dakka. eth oya kiyana vidiyata oyata oona karanne samaaja kathikaawathak athi karanna ,samaje danuwath karanna wage dewal neda. oyage naminma wena web 1 ka oyata kiyannne nathuwa eka daala thibba ehema ne. mage mathaya nan eken oyage post 1 thawa 1k kenek hari wadipura balanna athi. oya okla mahansi wela type kareth anith ayata balanna denna neda. :D. ithin ai oka wena site 1 ka bari nan irida paththareka article 1k vidiyata hari giyahama thiyena waradda???. mata aththatama therum ganna bari oya tika.oya aadambara wenna epai oyage article horen aran wena site wala daana 1 ta hari.mokada ewage wadak thiyena nisa ne ehema daanne. :)
    :lol:ඔන්න ඕකනේ කියන එක තේරෙන්නැතුව විකාර කියවනවා කියන්නේ.:P
    මගේ ලිපි කොහේ මොකේ ගියත් කමක් නැ.නමුත් ඒක ගත්ත තැන කියන්න ඕන.ඒකයි පිලිගත් සම්ප්‍රදාය.(මේක එලකිරියේ ශම්මිගේ ලිපියක් කියලා)
    ඊට වඩා කාරණය තමයි මගේ නමින් මාව සම්පූර්ණයෙන් ක්ලෝන් කරලා මගේම ලිපියක් දාලා මේකෙ ඉන්න අයයි/ඒකෙ ඉන්න අයයි/ලෝකයයි අන්ඳවන්න හදපු එක.
    :rofl::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මොකෝ ශම්ම අයිත් මේ කතාව ඇදුනේ......මොකක් හරි ලොකු කේස් එකක්වත් උනාද අයිත්.....මේ ටිකෙම(අන්තිම සතියෙ ) එහෙන් මෙහෙම් ආවට හරි හමන් විදිහට ත්‍රෙඩ් 1ක්වත් කියවන්න වෙලවක් තිබුනෙ නෑ......මොකද ඇත්තට අලුත් කෙස් එක ගලේ මංකොල්ලයට පස්සෙ අයිත් මුකුත් අවුලක් උනාද ????
     
    oka therum ganne nathu unata monawa karannada mamanam hithanne me dana artical meya type karanna ewwa wenna ba.........mokatada api karapu deyak kawru hari copy karanne y?.................................:yes:
    යන්නෙ කොහෙද මල්ලේ පොල්!:P
    මේවා මම නැතුව වෙන මොකාද ටයිප් කරන්නේ?:baffled:
     
    මොකෝ ශම්ම අයිත් මේ කතාව ඇදුනේ......මොකක් හරි ලොකු කේස් එකක්වත් උනාද අයිත්.....මේ ටිකෙම(අන්තිම සතියෙ ) එහෙන් මෙහෙම් ආවට හරි හමන් විදිහට ත්‍රෙඩ් 1ක්වත් කියවන්න වෙලවක් තිබුනෙ නෑ......මොකද ඇත්තට අලුත් කෙස් එක ගලේ මංකොල්ලයට පස්සෙ අයිත් මුකුත් අවුලක් උනාද ????
    :Dපරණ පිටු ටිකක් කියවලා බලන්න.කට්ටියක් දුක කිය කියා ත්රෙඩ් දාලා තියෙන්නෙ.
    මම එවන්නම්.
     
    oyatath eka thama udata witharak adagena duwanawa yata heluwen:D
    :rofl:හරි..අද කියන්න බලන්න මගේ වැරදි/අඩුපාඩු/මම නිසා වෙලා තියන ප්‍රශ්ණ මොනවද? නිකං විකාරකියවලා ත්රෙඩ්එක කන්නනං හදන්න එපා.හරි කියන්න සේරම!:yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :rofl:හරි..අද කියන්න බලන්න මගේ වැරදි/අඩුපාඩු/මම නිසා වෙලා තියන ප්‍රශ්ණ මොනවද? නිකං විකාරකියවලා ත්රෙඩ්එක කන්නනං හදන්න එපා.හරි කියන්න සේරම!:yes:

    poddak apahu balanna oya karapu okkoma hari wada:yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :Dපරණ පිටු ටිකක් කියවලා බලන්න.කට්ටියක් දුක කිය කියා ත්රෙඩ් දාලා තියෙන්නෙ.
    මම එවන්නම්.

    එහෙම කෙස් එකක් වෙලාද .........අයියෝ අයියෝ........හැමතැනම ලංකවෙ දෙපැත්ත කන එවුන් ඉන්න හින්ද තමා ලංකවටත් කෙල වෙලා තියෙන්නේ....... හුලං හමන අතට තම ගොඩ දෙනෙක් වැඩ.................
     
    poddak apahu balanna oya karapu okkoma hari wada:yes:
    ඉස්සෙල්ලා ටොම්පචයක් ගැහුවා මම දාන ඒවා ම‍ම ලියපුවා නෙවෙයිලු.ඒකට මම උත්තර දුන්නම වෙන බයිලා ගහනවා.අනේ මන්දා මේ පිස්සු පයිත්තියංවලට මොනව කියන්නද කියලා.:P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඉස්සෙල්ලා ටොම්පචයක් ගැහුවා මම දාන ඒවා ම‍ම ලියපුවා නෙවෙයිලු.ඒකට මම උත්තර දුන්නම වෙන බයිලා ගහනවා.අනේ මන්දා මේ පිස්සු පයිත්තියංවලට මොනව කියන්නද කියලා.:P

    okane kiyanne walige pagana wada kaanawa kiyala.mama liyapu eke kotasak galoola aran mawa waradiy kiyala pennanna haduwa dan ithin eka eka sellan dala watee yanna hadanawa mama danne na oya gahanuda pirimida kiyala akkada nangida kiyalawath mata randu karanna oneth na mama kiyanne oyawagee wada walin kattiya depatthakata bedenawa/bedawanawa eka thama winasee mula:yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මොකද මේ ශම්මිට මේ තරම් මඬ ගහන්නේ?මොකද මේ තරම් බය?ඇයි ශම්මි විතරක්?:rolleyes::confused::lol:
    ayyo mewada mada, mewa mada neme mewa anagath anathuraka peranimithi penweemak pamanay:yes: