බළලුන් ළවා කොස් ඇට බෑවීම.

අපේ යාළුවන්ට මතක ඇති මම දාපු ගලේ මංකොල්ලය ත්රෙඩ් එක.එතනදි ඒ ඒ අවස්ථාවෝචිතව කියවුන සමහර පෝස්ට් අල්ලගෙන ඒ හොර කන්ඩායම විවිධ නම්වලින් ඇවිත් මේකෙ ඉන්න අය බේද කිරීමේ ලොකු උත්සාහයක ඉන්නවා.සමහරු දුක කියලා අනුකම්පාව දිනාගන්න හදනවා.මොකද එයාළට යන එන මං නෑ.
මෙයාල කියන ලොකුම බේගල් කීපයක සාරාංශය තමයි එළකිරිය විනාශවෙන්න යනවලු.අපි ලු මේක ගොඩගත්තේ....මේවා බලාගෙන ඉන්න බැරි දුකටයි කියන්නේ..සමහරුන්ට මේකෙ අසාධාරණ බලතල තියනවලු ආදී වශයෙන්.
චුට්ටක් හරි හිතන්න පුළුවන් අයට වැටහෙනවා ඇති හීනෙන් බයවෙලා වගේ හිටිගමන් හොර අයිඩී සිය ගානක් හදාගෙන මේ තරම් එළකිරිය ගැන කියවන්න හේතුව.










