උපාසක බළල්ලු!

okane kiyanne walige pagana wada kaanawa kiyala.mama liyapu eke kotasak galoola aran mawa waradiy kiyala pennanna haduwa dan ithin eka eka sellan dala watee yanna hadanawa mama danne na oya gahanuda pirimida kiyala akkada nangida kiyalawath mata randu karanna oneth na mama kiyanne oyawagee wada walin kattiya depatthakata bedenawa/bedawanawa eka thama winasee mula:yes:
හා..හා.. මේ කියන්නේ අරහේ ඉන්න දෙතුන් දෙනයි/මෙහෙ ඉන්න කට්ටියයි ගැන වෙන්නැති...:lol:දැන් පේනවා නියම ස්වරූපය!:rofl:
මෙහේ ඉන්න අයට නං බේද වෙන්න කිසිම හේතුවක් නෑ.එහේ පත්තු වෙලා.ඒකයි මේ දුක නේද?:P
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හා..හා.. මේ කියන්නේ අරහේ ඉන්න දෙතුන් දෙනයි/මෙහෙ ඉන්න කට්ටියයි ගැන වෙන්නැති...:lol:දැන් පේනවා නියම ස්වරූපය!:rofl:
    මෙහේ ඉන්න අයට නං බේද වෙන්න කිසිම හේතුවක් නෑ.එහේ පත්තු වෙලා.ඒකයි මේ දුක නේද?:P

    okane mama qwwe walige pagana kiyala hariyata andareeta una wagee:D
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    monawa wenawada kiyala mama dan ne nea :oo:, monawa unath elakiri ekata mama adarei , eke inna ayata adarei.. echarai mama danne a nisa elakiri ekka hemadama innawa..
    1.gif
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :lol:ඔන්න ඕකනේ කියන එක තේරෙන්නැතුව විකාර කියවනවා කියන්නේ.:P
    මගේ ලිපි කොහේ මොකේ ගියත් කමක් නැ.නමුත් ඒක ගත්ත තැන කියන්න ඕන.ඒකයි පිලිගත් සම්ප්‍රදාය.(මේක එලකිරියේ ශම්මිගේ ලිපියක් කියලා)
    ඊට වඩා කාරණය තමයි මගේ නමින් මාව සම්පූර්ණයෙන් ක්ලෝන් කරලා මගේම ලිපියක් දාලා මේකෙ ඉන්න අයයි/ඒකෙ ඉන්න අයයි/ලෝකයයි අන්ඳවන්න හදපු එක.
    :rofl::yes:

    meya kiyana kathawa hari.. lejja neadda wena kenek ge ID hadagen a wage inna.. mewa Karana Un Sebe PO***yo..
    5.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දවස් කිහිපයක ඉඳලා දැක්කා. කිහිප දෙනෙක් ශම්මිගේ ලිපි අල්ලගෙන එක එක අමුතු ජාතියේ විකාර අදහස් මේකේ පෝස්ට් කරනවා. මම දන්නේ නෑ මොකක්ද ඒකට හේතුව කියලා. සහෝදරීට මොඩ් පට්ටමක් ගැනීමේ දැඩි ආශාවකින් පෙලෙනවා කියලා බොහෝම විකාර පෝස්ට් ටිකක්. ඔක්කොම ෆේක් කාරයෝ. මම එකකට වත් රෙප්ලයි කරන්න ගියේ නෑ, මොකද මගේ කට හොඳ නෑනේ.:angry:
    ඕක ඇදුනොත් තව වලියක්. ඊටපස්සේ මගෙයි සහෝදරීගෙයි දෙන්නාගෙම රෙදි ගැලවෙයී. මේකේ අයගේ වචන වල හැටි දන්නවානේ. මට වඩා සහෝදරීට අත්දැකීම් වැඩි ඇති. මොනවා උනත් කියන්න තියෙන්නේ මේකයි. මේකේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්නායිතිය තියනවා. ඒ ක කියන විදියයි වැදගත් වෙන්නේ. ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්. ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: shammee

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    :rolleyes:
    ආ‍යෙත් පිස්සු!
    I don't think you ever know in yourself whether you have gone mad. :dull:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම දවස් කිහිපයක ඉඳලා දැක්කා. කිහිප දෙනෙක් ශම්මිගේ ලිපි අල්ලගෙන එක එක අමුතු ජාතියේ විකාර අදහස් මේකේ පෝස්ට් කරනවා. මම දන්නේ නෑ මොකක්ද ඒකට හේතුව කියලා. සහෝදරීට මොඩ් පට්ටමක් ගැනීමේ දැඩි ආශාවකින් පෙලෙනවා කියලා බොහෝම විකාර පෝස්ට් ටිකක්. ඔක්කොම ෆේක් කාරයෝ. මම එකකට වත් රෙප්ලයි කරන්න ගියේ නෑ, මොකද මගේ කට හොඳ නෑනේ.:angry:
    ඕක ඇදුනොත් තව වලියක්. ඊටපස්සේ මගෙයි සහෝදරීගෙයි දෙන්නාගෙම රෙදි ගැලවෙයී. මේකේ අයගේ වචන වල හැටි දන්නවානේ. මට වඩා සහෝදරීට අත්දැකීම් වැඩි ඇති. මොනවා උනත් කියන්න තියෙන්නේ මේකයි. මේකේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්නායිතිය තියනවා. ඒ ක කියන විදියයි වැදගත් වෙන්නේ. ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්. ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    මගේ ත්රෙඩ් ගැන පුදුම කැක්කුමක් තියන බවත් පේනවා සමහරුන්ට.:lol:
    සාමාන්‍යයෙන් සමාජ අඩවියක ඉන්න අයට විතරක් නෙවෙයි පිටත ඉඳන් කියවන ලක්ෂ ගනනකටත් යමක් ගන්න/හිතන්න/පුළුවන් විදිහේ කතාබහක්/සංවාදයක් ගොඩනඟන්න පුළුවන් නං ඒක ලොකු දෙයක් නෙවේද?එතනදී ටිකක් මහන්සිවෙලා අදහසක් ටයිප් කරන්න කම්මැලි අය මොකක් හරි වැල්වටාරමක් කියවලා පිස්සු නටනවා.එයාළ පවු:P
    එළකිරියේ මුල්පිටුව විවිධ සාකච්චාවකන්/මතවාද ඔස්සේ වේගයෙන් නැවුම්(රිෆ්‍රෙස්)වෙනවා බලන් ඉන්න බැරි අයගේ කුහකකමට අනුකම්පා කරමු.
    :D

    හරි හරි ඔය හින්ට් ගැහුවේ මේකටනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=750575

    මට එළකිරි එක දහස් පාරක් නෙවෙයි ලක්ෂයක් රිෆ්‍රෙෂ් උනත් මොකද ...:oo:
    මම මේ ත්‍රෙඩ් 1 දැම්මේ ඔයාට තියන ආදරේ නිසා... :yes::love:
    කොහෙද ඉතිං මේව කියන්න p.m එනේබල් කරල තියන් එකක්වැයි ... :(
    මොනා කරන්නද ඉතිං " කියන දේ නාහන උක්කුං උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි" කියල ක්වුදෝ කිවෙ මොකක්ද එකකට නෙවෙයිලු.:baffled:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මම දවස් කිහිපයක ඉඳලා දැක්කා. කිහිප දෙනෙක් ශම්මිගේ ලිපි අල්ලගෙන එක එක අමුතු ජාතියේ විකාර අදහස් මේකේ පෝස්ට් කරනවා. මම දන්නේ නෑ මොකක්ද ඒකට හේතුව කියලා. සහෝදරීට මොඩ් පට්ටමක් ගැනීමේ දැඩි ආශාවකින් පෙලෙනවා කියලා බොහෝම විකාර පෝස්ට් ටිකක්. ඔක්කොම ෆේක් කාරයෝ. මම එකකට වත් රෙප්ලයි කරන්න ගියේ නෑ, මොකද මගේ කට හොඳ නෑනේ.:angry:
    ඕක ඇදුනොත් තව වලියක්. ඊටපස්සේ මගෙයි සහෝදරීගෙයි දෙන්නාගෙම රෙදි ගැලවෙයී. මේකේ අයගේ වචන වල හැටි දන්නවානේ. මට වඩා සහෝදරීට අත්දැකීම් වැඩි ඇති. මොනවා උනත් කියන්න තියෙන්නේ මේකයි. මේකේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්නායිතිය තියනවා. ඒ ක කියන විදියයි වැදගත් වෙන්නේ. ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්. ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    :yes::yes::yes:

    ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    mama inneth mea sahodarayage peththe.. :yes::yes:

    ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්.
    100% ture kathawa :yes::yes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    mama inneth mea sahodarayage peththe.. :yes::yes:

    ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්.
    100% ture kathawa :yes::yes:

    මාත් ඉන්නේ ඔය සහොදර වරුන්ගේ පැත්තේ...
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    ෆෙක් වලට හොද තැනක් ති‍යෙනවා EK එකෙ දැන්! ඇඩ්මින් තුමා පවා ෆෙක් වලට රිප්ල‍යි කරනවා!:P
     
    monawa wenawada kiyala mama dan ne nea :oo:, monawa unath elakiri ekata mama adarei , eke inna ayata adarei.. echarai mama danne a nisa elakiri ekka hemadama innawa..
    1.gif
    :Dඔයා ඒ දවස්වල ඕල්ට්හිට් එකේදී ප්‍රශ්ණයක් වෙලා හිත රිදවගත්ත චානා මල්ලිමද?එහෙමනං හරිම සතුටුයි ආපහු ආව එකට:)
     
    මම දවස් කිහිපයක ඉඳලා දැක්කා. කිහිප දෙනෙක් ශම්මිගේ ලිපි අල්ලගෙන එක එක අමුතු ජාතියේ විකාර අදහස් මේකේ පෝස්ට් කරනවා. මම දන්නේ නෑ මොකක්ද ඒකට හේතුව කියලා. සහෝදරීට මොඩ් පට්ටමක් ගැනීමේ දැඩි ආශාවකින් පෙලෙනවා කියලා බොහෝම විකාර පෝස්ට් ටිකක්. ඔක්කොම ෆේක් කාරයෝ. මම එකකට වත් රෙප්ලයි කරන්න ගියේ නෑ, මොකද මගේ කට හොඳ නෑනේ.:angry:
    ඕක ඇදුනොත් තව වලියක්. ඊටපස්සේ මගෙයි සහෝදරීගෙයි දෙන්නාගෙම රෙදි ගැලවෙයී. මේකේ අයගේ වචන වල හැටි දන්නවානේ. මට වඩා සහෝදරීට අත්දැකීම් වැඩි ඇති. මොනවා උනත් කියන්න තියෙන්නේ මේකයි. මේකේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්නායිතිය තියනවා. ඒ ක කියන විදියයි වැදගත් වෙන්නේ. ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් ඇවිත් thread වල වරදක් තියනවා නම් පෙන්නලා දෙනවා ඒක අනිත් සාමාජිකයන්ට හොඳ ආදර්ශයක්. අපිට උනත් කියවලා බලලා අපේ අදහස් කියන්න පුලුවන්. ශම්මිගේ සoවාද threads වල වරදක් මම දකින්නේ නෑ.
    :yes::yes::yes:
    :Dස්තුතියි! පාලකතුමා මටත් කිහිපවරක්ම අවවාද කලා මේ ෆේක්ලට උත්තර දෙන්න එපා කියලා.මේක කට්ටිය දැනුවත් කරන්න මම දාපු ත්රෙඩ් එකක්.මෙතනින් මේ බයිලා මාස්ටර්ලගේ කතාව ඉවරයි.මහලොකුවට අරක තියනවලු/කට්ටියගෙම රෙදි ගලවනවලු! කෝ...ඒ එකක්වත් නෑ.මෙන්න මේ සත්‍ය අපේ අය තේරුම්ගන්න ඕන.මෙයාලට නිරපරාදේ අහුවෙලා පස්සෙ දුක් වෙන්න වෙයි කියන හේතුවටයි මම මේක දැම්මෙ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදත් ෆේක් කාරයන්ට බයිට් එකක් දීලා ශම්මි ගිහින්, මුන්ටික දැන් මේක අල්ලගෙන නටනවා.. පවුඅප්පා

    මිගාර ඇවිල්ලා! එහෙනම් මම ගි‍යා!

    :baffled::baffled::baffled:

    පේන්නේ නැද්ද මේ ඉන්නේ තව එකෙක්. මිගාර යන යන තැන මු ඉන්නවා. මූට නම් හරි යන්නේ නෑ. මූට හමුදා නීතිය භාවිතා කරන්න වෙයි වගේ. :angry::angry::angry:
     
    හරි හරි ඔය හින්ට් ගැහුවේ මේකටනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=750575

    මට එළකිරි එක දහස් පාරක් නෙවෙයි ලක්ෂයක් රිෆ්‍රෙෂ් උනත් මොකද ...:oo:
    මම මේ ත්‍රෙඩ් 1 දැම්මේ ඔයාට තියන ආදරේ නිසා... :yes::love:
    කොහෙද ඉතිං මේව කියන්න p.m එනේබල් කරල තියන් එකක්වැයි ... :(
    මොනා කරන්නද ඉතිං " කියන දේ නාහන උක්කුං උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි" කියල ක්වුදෝ කිවෙ මොකක්ද එකකට නෙවෙයිලු.:baffled:
    හේ..යාලුවා..හැමෝම එකම මතයේ නෑනේ.ඔයා කියන්නෙ මටත් කවියක් ලියාගෙන/චැට් කර කර බෝනික්කියක් වගේ ඉන්න වෙන්නැති.සොරි! මට එහෙම ළපටි ආතල් වැඩක් නෑ.මේකට නිතර එන අය විතරක් නොවේ නොඑන අය පවා අල්ලගෙන සමාජයට යමක් දෙන්න සාකච්චාවක් ගෙනියන්නයි මට ඕන.ඒක ගැන උපහාසයෙන් කතා කරන්න වගේම ඒකට විරුද්ධ අයට කැමති මතයක ඉන්න පුලුවන්.ඒත් පේනවද දැන් අතිවිශාල පිරිසක් කම්මැලි නැතුව ලස්සන ලිපි ලියමින් එලකිරිය හැඩ කරනවා.අඩු තරමේ වටිනා පොස්ට් 100ක්වත් ඒ ත්රෙඩ්වල තියනවා.:yes::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :Dස්තුතියි! පාලකතුමා මටත් කිහිපවරක්ම අවවාද කලා මේ ෆේක්ලට උත්තර දෙන්න එපා කියලා.මේක කට්ටිය දැනුවත් කරන්න මම දාපු ත්රෙඩ් එකක්.මෙතනින් මේ බයිලා මාස්ටර්ලගේ කතාව ඉවරයි.මහලොකුවට අරක තියනවලු/කට්ටියගෙම රෙදි ගලවනවලු! කෝ...ඒ එකක්වත් නෑ.මෙන්න මේ සත්‍ය අපේ අය තේරුම්ගන්න ඕන.මෙයාලට නිරපරාදේ අහුවෙලා පස්සෙ දුක් වෙන්න වෙයි කියන හේතුවටයි මම මේක දැම්මෙ.

    ඒක හොඳයි. මේ කාලකන්නි ගැන මීට වඩා කතා කරන්න යන්න එපා. ඔයාගේ threads ඔයා පෝස්ට් කරන විදියටම කරගෙන යන්න.

    තේරෙන භාෂාවෙන් කිව්වොත් බල්ලෝ බුරයි. බුරන බල්ලා සපා නොකයි. ඒ ඌගෙ බය නිසා. ඔය කෑගහන උන්ට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ.

    :no::no::no: