උපුටා ගැනිම................... හිතේ පාලු මකාලන්න තනිකම ඇතට යවන්න හැම රැයකම කවි ලිවා මගේ පාලුව නිවාග්න්න කාට කොහොම ලිවාදැයි අදටත් බැ හිතාගන්න පුලුවන්නම් මගේ කවියේ හිමිකාරිය ඔයා වෙන්න