උපුල් තරංගට මාස තුනක තරග තහනමක්..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    උපුල් තරංගට මාස තුනක තරග තහනමක්..

    උපුල් තරංගට එරෙහිව මාස තුනක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළේය.බී.බී.සී. පුවත් සේවය පැවසුවේ, උපුල් තරංග නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබා ගත් බවට වරදකරු වීම හේතුවෙන් මෙම තහනම පැනවු බවයි.


    30680667.jpg




    source
    ethalaya